tag:blogger.com,1999:blog-2042134801387635001.post1051808888160377800..comments2023-05-02T19:08:36.442+05:30Comments on Red's Dreams: පියැවුනු නෙත් අසලRed Riding Hoodhttp://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-2042134801387635001.post-55000235132517660022011-11-20T19:19:10.765+05:302011-11-20T19:19:10.765+05:30මගේ නෙත් ලඟදි ඔබ
දුරයි අනේ බෝ දුරයි
දකින්නට නම් එප...මගේ නෙත් ලඟදි ඔබ
දුරයි අනේ බෝ දුරයි
දකින්නට නම් එපා
යන්නටම අවසරයි...

වසාගත් නෙතු පියන්
ඔබේ ලඟ දඟ කරයි
එබේ රුව මැවි මැවි
මගේ ලඟ දඟ කරයි.වජිරා සුභාෂිණි ගුණවර්ධනhttps://www.blogger.com/profile/17811820805043968624noreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-60938312639005230282011-11-15T20:27:48.279+05:302011-11-15T20:27:48.279+05:30Dinesh-
"සිහිනෙන් ඇවිත් මගෙ නෙතු පියන් යට
ලැඟ...Dinesh-
"සිහිනෙන් ඇවිත් මගෙ නෙතු පියන් යට
ලැඟුම් ගත් ඔබ දුර ගිහින්
නොකියාම සමුගෙන යන්න වුනේ කිම
තවම නැ වැටහිලා ඉතින්"Red Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-66903712231793923992011-11-15T20:24:41.979+05:302011-11-15T20:24:41.979+05:30MAdhuranga- ඒක ඇත්ත.. කොච්චර වෙලා ඇස් පියාගෙන හිටි...MAdhuranga- ඒක ඇත්ත.. කොච්චර වෙලා ඇස් පියාගෙන හිටියත් ආයෙත් ඇස් ඇරියාම අඬන්න වෙනවානෙ.. ඒ නිසා

"පියා ගත් නෙත් විවර කරනෙමි
මායාව සිඳ බිඳ දමා
වසා නොගනිමි ඔබව දකිනට
නුඹ එපා මට නුඹ එපා"Red Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-36238285702795422202011-11-15T01:49:18.914+05:302011-11-15T01:49:18.914+05:30මම හිදිමි නෙතු පියන් වසාගෙනම
පියවි නෙතගට නුඹ දුර ව...මම හිදිමි නෙතු පියන් වසාගෙනම
පියවි නෙතගට නුඹ දුර වැඩි හින්දම
හිනෙන් ඇවිත් සනසවද්දි මගේ හිත
මේ ආදරේ නුඹට නොකියා කෝම..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-1372391513409597582011-11-14T22:05:06.273+05:302011-11-14T22:05:06.273+05:30ගොඩක් වෙලාවට ඇස් පියාගෙන ඉන්නකොට තමයි පේනවා වැඩි !...ගොඩක් වෙලාවට ඇස් පියාගෙන ඉන්නකොට තමයි පේනවා වැඩි !!!
ඒ නිසා ආයෙම ඇස් පියා ගන්න එපා. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-12712662663856905652011-11-14T19:08:54.215+05:302011-11-14T19:08:54.215+05:30eka aththa madhara.. api adare karana ayata eke wa...eka aththa madhara.. api adare karana ayata eke watinakamak nethi wena eka thama dara ganna amaruma de.. podi hari watinakamak thiyenawa nam hitha hada ganna puluwan..Red Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-32154270097297760172011-11-14T18:22:01.592+05:302011-11-14T18:22:01.592+05:30lassani adare wedanawak 1 maha barak. hmmm api ada...lassani adare wedanawak 1 maha barak. hmmm api adare karana kattiya api lagama hamadama innawanan.සිහින මදාරාhttps://www.blogger.com/profile/10405480582276951673noreply@blogger.com