tag:blogger.com,1999:blog-2042134801387635001.post4989499811227857489..comments2023-05-02T19:08:36.442+05:30Comments on Red's Dreams: කැම්පස් එකෙන් ඇහුණු කතා 1Red Riding Hoodhttp://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-2042134801387635001.post-7148944486612597242014-05-05T09:51:49.496+05:302014-05-05T09:51:49.496+05:30පව් අප්පා.......පව් අප්පා.......nvscreationshttps://www.blogger.com/profile/08900113849851456621noreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-48032150376900391022012-08-21T12:04:17.085+05:302012-08-21T12:04:17.085+05:30හික්ස්.. එහෙම වෙලාවට හිනාව තද කරගෙන ඉන්නම වෙනවා තම...හික්ස්.. එහෙම වෙලාවට හිනාව තද කරගෙන ඉන්නම වෙනවා තමා...
නැත්නම පව් නේ :DRed Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-53484645938527055732012-08-21T12:02:57.374+05:302012-08-21T12:02:57.374+05:30හික්ස්... බවුන්ස් වෙනවා... :Dහික්ස්... බවුන්ස් වෙනවා... :DRed Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-33441042149028475722012-08-21T01:12:51.412+05:302012-08-21T01:12:51.412+05:30අපේ උඩ ගෙදර අයියලා වගයක් හිටියා.. හද්ද ඩොටේ තමා.. ...අපේ උඩ ගෙදර අයියලා වගයක් හිටියා.. හද්ද ඩොටේ තමා.. දවසක් පීසා හට් එකට ගිහින් පීසා වගයක් අරන් ඇවිත් අපිටත් දෙකක්ද කොහෙද ගෙනල්ලා දුන්නා..
"ඹන්න මල්ලි මං මල්ලිලාට දෙන්න පීසා හට් දෙකක්ම ගෙනාවා" කියලා..
බඩ අල්ලන් උන්නෙ හෙන ගේමක් දීලා.. Janithahttps://www.blogger.com/profile/14713390560381003407noreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-8319255318847593432012-08-04T16:58:51.842+05:302012-08-04T16:58:51.842+05:30පිස්සු බම්ප් වෙනවා ඈ!පිස්සු බම්ප් වෙනවා ඈ!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-57998093573608406532012-08-04T00:13:54.361+05:302012-08-04T00:13:54.361+05:30ඒකනේ කියන්නේ.. :)ඒකනේ කියන්නේ.. :)Red Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-47320424191056578522012-08-04T00:12:52.754+05:302012-08-04T00:12:52.754+05:30ටිකක් අවුල් වෙලා තිබ්බා.. දැන් හරි මයෙ හිතේ..ටිකක් අවුල් වෙලා තිබ්බා.. දැන් හරි මයෙ හිතේ..Red Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-44553261008215212972012-08-04T00:12:09.551+05:302012-08-04T00:12:09.551+05:30හිහි.. එකත් එහෙමද.,..හිහි.. එකත් එහෙමද.,..Red Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-56962032066823801212012-08-04T00:10:43.164+05:302012-08-04T00:10:43.164+05:30නැ ඉතින් කට්ටිය සෙට් වුනාම කියලා බයිටක් දානවා.. ඔය...නැ ඉතින් කට්ටිය සෙට් වුනාම කියලා බයිටක් දානවා.. ඔය කතාව හැම බැච් එකකම කාට හරි හරවලා කියනවා..Red Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-27066019584454693762012-08-04T00:09:47.980+05:302012-08-04T00:09:47.980+05:30ඇත්ත ඇත්ත.. මේවා කට්ටියට මඩ ගහන්න යොදා ගන්න කතා පූ...ඇත්ත ඇත්ත.. මේවා කට්ටියට මඩ ගහන්න යොදා ගන්න කතා පූසෝ..Red Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-82786490600703011662012-08-04T00:08:14.209+05:302012-08-04T00:08:14.209+05:30හික් හික්.. ඔහොම තමා අනේ..ඕවා හැබැයි කට්ටියට මඩ ගහ...හික් හික්.. ඔහොම තමා අනේ..ඕවා හැබැයි කට්ටියට මඩ ගහන්නත් යොදාගන්නවා පසුකාලීනව..Red Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-38480379167674427132012-08-03T23:50:17.421+05:302012-08-03T23:50:17.421+05:30පිස්සු නැත්තං ශෝක්........ :P
~Åñúhäs~පිස්සු නැත්තං ශෝක්........ :P

~Åñúhäs~Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-68685902330787782502011-12-08T10:07:11.430+05:302011-12-08T10:07:11.430+05:30කතාව හරි. පොර පීසා එකත් කාලා හට් එකත් කෑවොත් පීසා ...කතාව හරි. පොර පීසා එකත් කාලා හට් එකත් කෑවොත් පීසා හට් එකේ එවුන් ආයි බිස්නස් කරන්නේ කොහෙට වෙලාද ????Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-59182914896100587862011-12-01T13:28:42.602+05:302011-12-01T13:28:42.602+05:30සිරා කතාව.. බ්ලොග් එකේ බැක්ග්‍රවුන්ඩ් අවුල් වගේ නේ...සිරා කතාව.. බ්ලොග් එකේ බැක්ග්‍රවුන්ඩ් අවුල් වගේ නේද?sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-21347891877925959712011-11-25T20:59:47.641+05:302011-11-25T20:59:47.641+05:30හට් එකක් කොහොමෙයි කන්නේ. ඒක තමා ප්‍රශ්නේ.
මාත් එකම...හට් එකක් කොහොමෙයි කන්නේ. ඒක තමා ප්‍රශ්නේ.
මාත් එකම එක පාරක් කාලා තියෙනවා. නමුත් හට් එකකට ගිහින් කාලා නෑ. ගිහින් මොනාද ඕඩර් කරන්නේ කියලා හිතෙනකොට යන්න හිතෙනවා යෑසංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-44549961276125242812011-11-25T15:08:05.760+05:302011-11-25T15:08:05.760+05:30හප්පා වස ලැජ්ජාවනේ.. ඒත් මගේ අදහසනම් මෙහෙම දෙවල් ව...හප්පා වස ලැජ්ජාවනේ.. ඒත් මගේ අදහසනම් මෙහෙම දෙවල් වලට හිනාවෙන එක වැරදියි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-75544021579831191992011-11-25T14:35:19.843+05:302011-11-25T14:35:19.843+05:30පව්! අපිට උනත් නොදන්න තැනක නොදන්න දෙයක් පළවෙනි පාර...පව්! අපිට උනත් නොදන්න තැනක නොදන්න දෙයක් පළවෙනි පාරට කරන්න ගියොත් ඔහොම වෙන්න බැරි නෑ...පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-53781783234019553742011-11-25T13:28:51.949+05:302011-11-25T13:28:51.949+05:30මහි- හික්ස්.. මාත් මුලින් හිතුවේ මඩක් කියලා තමා.....මහි- හික්ස්.. මාත් මුලින් හිතුවේ මඩක් කියලා තමා.. පස්සේ තමා ඇත්තම කියලා දැනගත්තේ.. තව කතා ගොඩක් අහගත්තා. ඒවා බ්ලොග් එකක දන්න තරම් සුදුසු නැ වගේ.. මොනා වුනත් මට දාන්න මොකක්ද වගේ.. ;)

ICe- එතනදි නම් නඟා පොළොව පලාගෙන යන්න හිතෙන්න ඇති.. ඒත් ඉතින් ඔය කතාව ඔහොම කැම්පස් එකේ කියන කොට නම් මොනාවා පලාගෙන යන්න හිතෙනවද දන්නේ නැ..Red Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-90573992036834283812011-11-25T11:24:23.621+05:302011-11-25T11:24:23.621+05:30හම්මෝ........ කතා නායකයට එතනම පොළව පලාගෙන යන්න හිත...හම්මෝ........ කතා නායකයට එතනම පොළව පලාගෙන යන්න හිතෙන්න ඇති.. :) :)Ice (අයේෂා කුලතුංග)https://www.blogger.com/profile/16472790717757772047noreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-53735489269133086112011-11-25T11:12:46.153+05:302011-11-25T11:12:46.153+05:30හි හී... මරු කතාව. :D :D
මම ඇත්තට ම හිතුවේ මඩක් කි...හි හී... මරු කතාව. :D :D
මම ඇත්තට ම හිතුවේ මඩක් කියලා. එරන්ද අයියගේ කමෙන්ට් එකෙන් තමයි දැන ගත්තේ ඇත්ත සිද්ධියක් කියලා......... :)))))Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-31135300985151116212011-11-25T08:46:28.928+05:302011-11-25T08:46:28.928+05:30හෙහ් හෙහෙ.. එහෙනම් කොහෙත් එක ජාතියෙ කට්ටිය ඉන්නවා ...හෙහ් හෙහෙ.. එහෙනම් කොහෙත් එක ජාතියෙ කට්ටිය ඉන්නවා වගේ.. :DRed Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-21521583348708813802011-11-25T00:07:52.147+05:302011-11-25T00:07:52.147+05:30අපේ එකෙකුත් ඩයින්මෝ එකට ගිහින් ඩයිනමෝ එකක් ඉල්ලලා ...අපේ එකෙකුත් ඩයින්මෝ එකට ගිහින් ඩයිනමෝ එකක් ඉල්ලලා තිබ්බලු. තව එකෙක් රෝලර් කෝස්ටර් එකකුත් ඉල්ලුවා කියලයි ආරංචිය.අනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-32867915041284641412011-11-24T23:28:46.229+05:302011-11-24T23:28:46.229+05:30හරි හරි අයියේ.. සාරන්ග අයියා අපේ විටාට හරවලා කතාව ...හරි හරි අයියේ.. සාරන්ග අයියා අපේ විටාට හරවලා කතාව කිව්වේ.. ඒකයි මම එහෙම දැම්මේ.. පස්සෙ කිව්වා වෙන කෙනෙක්ට වුණේ කාටද කියලා මතක නැ කියලා.. :DRed Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-75096534313045685122011-11-24T23:04:38.816+05:302011-11-24T23:04:38.816+05:30red...kageda oya katawa...oya katawa athatama una ...red...kageda oya katawa...oya katawa athatama una ekak...ape batch eke Amith ge yaluwekuta oya seen eka une...
-Eranda-Anonymousnoreply@blogger.com