tag:blogger.com,1999:blog-2042134801387635001.post8291279361062509142..comments2023-05-02T19:08:36.442+05:30Comments on Red's Dreams: මන්දාරම් වැහි.. පස්වෙනි කොටසRed Riding Hoodhttp://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-2042134801387635001.post-9108257303635609042011-11-20T01:14:01.620+05:302011-11-20T01:14:01.620+05:30Thank you chathura aiya.. :DThank you chathura aiya.. :DRed Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-10927813806309226482011-11-19T10:49:39.388+05:302011-11-19T10:49:39.388+05:30mekath lassanai. digatama liyanna. 10 n iwara kara...mekath lassanai. digatama liyanna. 10 n iwara karanna epa. :)Chathura Lakmalhttps://www.blogger.com/profile/12874062419879810224noreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-7113511244633172011-11-17T12:00:23.610+05:302011-11-17T12:00:23.610+05:30me dawas wala campas eke assignments dala.. e nisa...me dawas wala campas eke assignments dala.. e nisa welawa adui.. ikmanatama dannam..Red Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-75134973131471647222011-11-17T09:46:52.911+05:302011-11-17T09:46:52.911+05:30ඊලග කොටස දාන්නේ නැද්ද?ඊලග කොටස දාන්නේ නැද්ද?MaRLaNhttps://www.blogger.com/profile/11103920329288118465noreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-15315415992021189932011-11-09T18:52:54.089+05:302011-11-09T18:52:54.089+05:30Mahi- තැන්කු මහි.. ඒක තමා මමත් හිතුවේ.. ලියාගෙන යන...Mahi- තැන්කු මහි.. ඒක තමා මමත් හිතුවේ.. ලියාගෙන යන විදිහට ලියනවා.. ඉක්මන් වෙන්න ගිහින් කතාවේ රසය නැති වුනොත් අපරාධයක් මේ මගේ පළවෙනි කතාව නිසා..Red Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-9186162295051130032011-11-09T11:19:50.141+05:302011-11-09T11:19:50.141+05:30නියමයි red දිගට ම ලියන්න.....
කතාව හදිසියේ ඉවර කරන...නියමයි red දිගට ම ලියන්න.....
කතාව හදිසියේ ඉවර කරන්නත්, නිකරුණේ දික් ගස්සන්නත් එපා. කතාවේ ගලා යෑම ට ඉඩ දීලා, කතාව ගොඩනඟන්න. කතාවේ අවසානය කළ යුතු විදිහ නිරායාසයෙන්ම ඔයාට දැනෙයි.....
ඊළඟ කොටසත් ඉක්මණ ට ලියන්න.... :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-23604555033555380212011-11-08T20:39:20.331+05:302011-11-08T20:39:20.331+05:30@Madhuranga- අහා... ඔව්..ඔව්.. අපි ඒ ට්‍රිප් එකක් ...@Madhuranga- අහා... ඔව්..ඔව්.. අපි ඒ ට්‍රිප් එකක් නෙවේයි. අපේ සර් කෙනෙක්ගේ අම්මාගේ මළ ගෙදර ගිය වෙලාවක ගත්ත ෆොටෝ එකක්... :)Red Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-91526767743708260282011-11-08T20:13:22.640+05:302011-11-08T20:13:22.640+05:30මම් බුකියේ ෆොටෝ එකක ඔය දෙන්නව දැක්කා. ඔය කට්ටිය බස...මම් බුකියේ ෆොටෝ එකක ඔය දෙන්නව දැක්කා. ඔය කට්ටිය බස් එකේ ට්‍රිප් එකක් ගිය ෆොටෝ එකක් මට මතක හැටියට. :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-63009472368879482892011-11-08T20:04:37.060+05:302011-11-08T20:04:37.060+05:30@Prarthana- එහෙනම් ඕන් අපේ අක්කාගේ ආශිර්වාදයත් ඇතු...@Prarthana- එහෙනම් ඕන් අපේ අක්කාගේ ආශිර්වාදයත් ඇතුව මම කතාව දිගටම ලියාගෙන යන්න ඇ.. තැන්කූ මගේ අක්කියෝ කොමෙන්ටුවට...Red Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-53569797390041320512011-11-08T19:44:08.494+05:302011-11-08T19:44:08.494+05:30හරිම ලස්සනයි නංගෝ කථාව. ලස්සනට ගලාගෙන යනව, දිගද කො...හරිම ලස්සනයි නංගෝ කථාව. ලස්සනට ගලාගෙන යනව, දිගද කොටද කියන එක වැදගත් නෑ නංගෝ,. ඔයාට හිතෙන විදියට කථාවට ගලාගෙන යන්න දෙන්න. අපි හැමදාමත් බලනවා,.සිත් අහසhttps://www.blogger.com/profile/10439274840979293044noreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-28763884220926418982011-11-07T22:55:57.051+05:302011-11-07T22:55:57.051+05:30අහ්.. අයියා කොහොමෙයි ඒක දැන ගත්තේ? :) ඔව්..ඔව්.
මා...අහ්.. අයියා කොහොමෙයි ඒක දැන ගත්තේ? :) ඔව්..ඔව්.
මායි දඟයි ගජ යාළුවෝ.. එකම බැච් එකේ.... :DRed Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-59383428137747746592011-11-07T22:46:59.098+05:302011-11-07T22:46:59.098+05:30මාර වැඩක්නේ වෙන්ඩ යන්නේ. අම්මෝ !!!!
ඒක නෙමේ රතු නං...මාර වැඩක්නේ වෙන්ඩ යන්නේ. අම්මෝ !!!!
ඒක නෙමේ රතු නංගිත් දඟයාගේ බැච් එකේ නේද ?සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-64811934967614037082011-11-07T22:06:25.864+05:302011-11-07T22:06:25.864+05:30@Dinesh- එහෙනම් මෙහෙම ලියාගෙන යන්නම් අයියා. ඒත් මම...@Dinesh- එහෙනම් මෙහෙම ලියාගෙන යන්නම් අයියා. ඒත් මම හිතුවේ කතාව දික් වෙනකොට කට්ටියට එපා වෙයිද දන්නැ කියලා.. ඒත් හදිස්සියේ ඉවර කලොත් නම රසය නැති වෙයි..

@Shayanga- කුතුහලය තියෙනවා නම් කතාව සාර්ථකයි.. දිගටම කියවන්න එන්න ඕන්..Red Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-66857694235794246012011-11-07T21:09:44.106+05:302011-11-07T21:09:44.106+05:30hmmm meya apiwath pissu wattana hadanne..kathawa e...hmmm meya apiwath pissu wattana hadanne..kathawa ehen pitinma kanapita harunanne.... dan mokada kranne...kuthuhalaya vitharai ithuru wenne......naraka neee...oya hoda katha liyannama thama shash... keep it up.. :)ශයංගගේ ප්‍රාන්තයhttps://www.blogger.com/profile/00785370496471206559noreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-58885380540914904392011-11-07T18:10:57.688+05:302011-11-07T18:10:57.688+05:30කතාව මේ යන විදිහ ලස්සනයි නංගී.. හදිස්සියේ ඉවර කරන්...කතාව මේ යන විදිහ ලස්සනයි නංගී.. හදිස්සියේ ඉවර කරන්න එපා...එතකොට ලස්සන නැති වේවි.. මේ යන විදිහටම කතාවට යන්න දෙන්න...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-61444985718734937432011-11-07T10:14:44.120+05:302011-11-07T10:14:44.120+05:30යාළුවනේ මේ කතාව දික් වෙනවටද ඔයලා කැමති නැත්නම් ඉක්...යාළුවනේ මේ කතාව දික් වෙනවටද ඔයලා කැමති නැත්නම් ඉක්මනට ඉවර වෙනවටද? කතාවක් දික් වුනාම කියවන්න ඔයාලට එපා වෙයිද? කොටස් දහයකින් විතර ඉවර වෙන කතාවක්ද හොඳ නැත්නම් තව ටිකක් දිගට යන කතාවක්ද හොඳ?Red Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-48372025031275119302011-11-07T10:12:26.741+05:302011-11-07T10:12:26.741+05:30@Marlon-අනේ මන්දා.. අපි බලමුකෝ කෙල්ලට මොනා වෙයිද ක...@Marlon-අනේ මන්දා.. අපි බලමුකෝ කෙල්ලට මොනා වෙයිද කියලා..Red Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-32019987608194449752011-11-07T05:47:22.647+05:302011-11-07T05:47:22.647+05:30අයියෝ සංසාරේ කිවුවලු... කෙල්ලට පවු වැඩක්නේ වෙන්න ය...අයියෝ සංසාරේ කිවුවලු... කෙල්ලට පවු වැඩක්නේ වෙන්න යන්නේ....MaRLaNhttps://www.blogger.com/profile/11103920329288118465noreply@blogger.com