tag:blogger.com,1999:blog-2042134801387635001.post8658813736682754573..comments2023-05-02T19:08:36.442+05:30Comments on Red's Dreams: ~මගේ රස්තියාදු ගමන්~Red Riding Hoodhttp://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-2042134801387635001.post-24081233754089081942022-02-05T09:01:26.913+05:302022-02-05T09:01:26.913+05:30This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-71196969401789245002019-08-03T21:31:04.984+05:302019-08-03T21:31:04.984+05:30චෙතන්ගෙ පොත් අයෙ අයෙ කියවනකොට හම පාරම ජිවිතෙ වෙන ව...චෙතන්ගෙ පොත් අයෙ අයෙ කියවනකොට හම පාරම ජිවිතෙ වෙන වෙන පරවල් පෙනවා,මට,<br />Dilanga Sampathhttps://www.blogger.com/profile/14940531398587391831noreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-53956174486861747312016-12-26T23:04:55.042+05:302016-12-26T23:04:55.042+05:30ඔයා ගොඩාක් පරක්කුයි.මම බරීස් පලවොයිගෙ සැබෑ මිනිසෙ...ඔයා ගොඩාක් පරක්කුයි.මම බරීස් පලවොයිගෙ සැබෑ මිනිසෙකුගෙ කතාවක් කියෙව්වෙ දැනට අවුරුදු විසි ගනනෛකට කලින්.ajee67https://www.blogger.com/profile/08881699109616092142noreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-81800049883823878702014-09-19T22:24:00.139+05:302014-09-19T22:24:00.139+05:30මං එයාගෙ පොත් කිහිපයක්ම ඉංග්රිසියෙන් කියවලා තියෙන...මං එයාගෙ පොත් කිහිපයක්ම ඉංග්රිසියෙන් කියවලා තියෙනවා.. සිංහල ඒවා නම් ට්රයි කරලා නැ.. හිතට ආපු හින්දා ගත්තා. කියවලාම බලන්න ඕනේ.. සෑබෑ මිනිසෙකුගේ කතාවක් නම් මං ඉස්කෝලේ 8 වසරේ ඉද්දී මුලින්ම කියෙව්වා. ආයේ කියවන්න ආස හිතුන නිසා ගත්තා.. බොහෝම ස්තූතියි ෆිල්ම්ස් ගැන කිව්වට.. හොයාගෙන බලන්න ඕනේ. ජය වේවා..Red Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-68853439723733790152014-09-19T22:21:40.502+05:302014-09-19T22:21:40.502+05:30Thank you for sharing your experience "Dude&q...Thank you for sharing your experience "Dude".. I've read සැබෑ මිනිසෙකුගේ කතාව when I was only 14 years old and wanted to read it again.. anyway I think I'm going to save Stephen King's book as the last, because of your comment. I want to read it freely and enjoy it to the fullest.. :D Red Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-51608364815543034632014-09-19T19:33:22.485+05:302014-09-19T19:33:22.485+05:30I've read that Russian book සැබෑ මිනිසෙකුගේ කත...I've read that Russian book සැබෑ මිනිසෙකුගේ කතාව in Sinhala and English Both and the English translations was better. And I have read the three Sydney Sheldon books you bought. The Stephen King you bought The Pet Sematary is one of the books that left me depressed and feeling desperate for a long time. To make the matters worse I watched the movie too. It was so nicely written that I never want to read it or watch it again. So effective.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-13725223848494130942014-09-19T09:33:09.417+05:302014-09-19T09:33:09.417+05:30දෙන්නා දෙපැත්තේ ආරති මැද්දේ සහ සැබැ මිනිසෙකුගේ කතා...දෙන්නා දෙපැත්තේ ආරති මැද්දේ සහ සැබැ මිනිසෙකුගේ කතාවක් මාත් කියවලා තියෙනවා ඔය ආරති පොත ලියපු ඉන්දියන් ලෙඛකයා ගේ එක පොතක් නේව ත්රීඩියට් ෆිල්ම් එකට නැගුනේ ඔහුගේ නම චේතන් නේද හැබැයි ඔහුහේ කලින් පොත්වලට වඩා මේ පොතේ වල්පල් වැඩි කියල මට හිතුනා නමුත් ඇත්තටම ඉන්දියාවේ තරුණ හදවත් වලට කතාකරන ජනප්රිය ලේඛකයෙක් ඔහු ඒ වගේම ඔහුගේ තව පොතකුත් මේ ලඟකදි නැවත සිනමාවට නැගුනා නම මතක නැහැ නේව..!!! Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.com