tag:blogger.com,1999:blog-2042134801387635001.post8817849511914709960..comments2023-05-02T19:08:36.442+05:30Comments on Red's Dreams: මන්දාරම් වැහි.. දෙවෙනි කොටසRed Riding Hoodhttp://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-2042134801387635001.post-9348792707161404742011-11-12T21:44:07.047+05:302011-11-12T21:44:07.047+05:30Anno- aththa.. wenna puluwan.. :D eka ekkena dewal...Anno- aththa.. wenna puluwan.. :D eka ekkena dewal rasa windina heti wenas ne.. oyata me style eka hari yana ekak ne.. samahara wita wena lipiyak hari yai yaluwa...Red Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-34542990983513023492011-11-12T00:50:37.243+05:302011-11-12T00:50:37.243+05:30මෙලෝ රහක් නැති බොළඳ කථාවක් කියලයි මට හිතෙන්නේ...ඇත...මෙලෝ රහක් නැති බොළඳ කථාවක් කියලයි මට හිතෙන්නේ...ඇත්ත කියන්න එපැයි රෙඩ්..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-55006179551376444812011-10-14T15:04:32.398+05:302011-10-14T15:04:32.398+05:30හරිම ලස්සනයි දිගටම ලියන්නහරිම ලස්සනයි දිගටම ලියන්නAnonymoushttps://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-14125697199904720982011-10-13T18:58:42.922+05:302011-10-13T18:58:42.922+05:30@Shayanga aiya. Thank you aiya..
දිගටම කියවන්න එන...@Shayanga aiya. Thank you aiya..
දිගටම කියවන්න එන්න.. :)

@මධුරංග කතාවේ අඩු පාඩු තියෙයි නම් කියන්න.. මේක මගේ පළවෙනි කතාව.. :)

@දිනේශ් අද ඉඳන් දිගටම එයි කියලා හිතනවා.. :)

@විසිතුරු බොහෝම ස්තූතියි.. ඔයාලා ඇවිත් අඩු පාඩු කියනවා නම් කවදත් ජය තමා.. :)

@නන්දු බොහෝම ස්තූතියි.. ඉක්මනට ඊළඟ කොටස දාන්නම්.. :)Red Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-87701665932740306852011-10-13T17:12:13.720+05:302011-10-13T17:12:13.720+05:30අහම්බෙන් දැක්කෙ.. ලස්සන කතාවක දිගහැරුමක්.. දිගටම ල...අහම්බෙන් දැක්කෙ.. ලස්සන කතාවක දිගහැරුමක්.. දිගටම ලියන්න.. ඊළඟ කොටසත් අපි බලාගෙන ඉන්නවා.. සුබ පැතුම් ඔබට..!! :)නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-24927724445183602952011-10-13T07:04:27.235+05:302011-10-13T07:04:27.235+05:30මමත් අදයි මේ පැත්තට ගොඩ වැදුනේ. නියම කතන්දරය! ජය!මමත් අදයි මේ පැත්තට ගොඩ වැදුනේ. නියම කතන්දරය! ජය!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-29341189664190837832011-10-13T01:37:53.042+05:302011-10-13T01:37:53.042+05:30ශා... ලස්සන කතාවක්නේ.. අද තමයි මුලින්ම නෙත ගැටුනේ....ශා... ලස්සන කතාවක්නේ.. අද තමයි මුලින්ම නෙත ගැටුනේ....Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-56157185220174810512011-10-12T19:45:03.164+05:302011-10-12T19:45:03.164+05:30නියම කතාව !!!
මට ටිකක් විතර කතාව හිතා ගන්න පුලුවන්...නියම කතාව !!!
මට ටිකක් විතර කතාව හිතා ගන්න පුලුවන්. පලවෙනි කොටසත් කියවලාම එන්නම් :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-12164123221889301162011-10-11T14:48:55.205+05:302011-10-11T14:48:55.205+05:30shaaa niyamai shash......digatama liyanna...elaga ...shaaa niyamai shash......digatama liyanna...elaga kotasa enakan maga balagena innawa.....ශයංගගේ ප්රාන්තයhttps://www.blogger.com/profile/00785370496471206559noreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-60064032417467128112011-10-11T01:28:03.353+05:302011-10-11T01:28:03.353+05:30hehe..ow ow..ikmanatama danawa aiya..
thank you.. ...hehe..ow ow..ikmanatama danawa aiya..
thank you.. :DRed Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-26451964253868947922011-10-10T18:46:17.582+05:302011-10-10T18:46:17.582+05:30shaa maru ne. digatama liyanna. meke part 3 ikaman...shaa maru ne. digatama liyanna. meke part 3 ikamanatama liyanna.Chathura Lakmalhttps://www.blogger.com/profile/12874062419879810224noreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-22189049953856076722011-10-08T23:16:34.673+05:302011-10-08T23:16:34.673+05:30ගෑනු ළමයින්ගේ පුරුද්ද නෙව ඉතින්.......

අනු ...ගෑනු ළමයින්ගේ පුරුද්ද නෙව ඉතින්.......

අනු :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-4131471575270713732011-10-08T23:03:59.693+05:302011-10-08T23:03:59.693+05:30@අනූ ඉඟි බිඟි නොපා කොහොමද අනූ..ආදර කතාවක්නේ..
@T...@අනූ ඉඟි බිඟි නොපා කොහොමද අනූ..ආදර කතාවක්නේ..

@TeAser නවත්තන්නේ නම් නැ ඔයාල දිගටම එනවා නම්..
කොහොම හරි කතාව ලියන්න තමා මටත් ඕනේ..
බොහෝම ස්තූතියි මේ පැත්තේ ආවට..Red Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-59154953383515120642011-10-08T22:57:04.699+05:302011-10-08T22:57:04.699+05:30නියමෙට එනවා..නවත්තන්නෙ නැතුව දිගටම ලියන්න හරී?නවත්...නියමෙට එනවා..නවත්තන්නෙ නැතුව දිගටම ලියන්න හරී?නවත්තල අහුවෙන්න එපා..සුදු වෑන්1කින් උස්සන්නේ..
කතාව එන්න එන්න ලස්සන වේගෙනයි එන්නේ =)TeAsErhttps://www.blogger.com/profile/08187403923085790274noreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-34206371303343983602011-10-08T22:53:28.555+05:302011-10-08T22:53:28.555+05:30ඔච්චර ඉඟි බිඟි පාන්නෙපා ළමයෝ....
අනු :)ඔච්චර ඉඟි බිඟි පාන්නෙපා ළමයෝ....

අනු :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-36391611145830999012011-10-08T22:45:19.067+05:302011-10-08T22:45:19.067+05:30@අනූ බොහොම ස්තූතියි.. ඔයා කියන එක හරි.. මම ටික ටික...@අනූ බොහොම ස්තූතියි.. ඔයා කියන එක හරි.. මම ටික ටික ඉගෙන ගන්නවා. ඉස්සෙල්ල එකට වඩා දන් එක හොඳයි..ඊලඟ එක මීටත් වඩා හොඳ කරන්න බලනවා.. ඊළන්නග කොටස තේරුම් ගන්න මම ඉඟියක් දුන්නා..

@ ප්රාර්ථනා අක්කා ඔයා ආපු එකට මට හරිම සතුටුයි. ඔයාගේ කතාව තමා මාව දිරිගැන්නුවේ හිතේ තිබුණු කතාව අකුරු කරන්න.. අඩු පාඩු තියෙයි නම් කියන්න.Red Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-22522811995899011102011-10-08T22:13:29.997+05:302011-10-08T22:13:29.997+05:30නියමයි නංගියෝ.. ලස්සනට ගලාගෙන යනවා කථාව නම්.. දිගට...නියමයි නංගියෝ.. ලස්සනට ගලාගෙන යනවා කථාව නම්.. දිගටම ලියන්න.. ඊලඟ කොටස මොන වගේ වේවිද කියලා නිකමට වගේ හිතෙනවා. ඒත් අවසානය නම් මොන වගේ වේවිද කියලා බයයි..සිත් අහසhttps://www.blogger.com/profile/10439274840979293044noreply@blogger.comtag:blogger.com,1999:blog-2042134801387635001.post-91465718928243137232011-10-08T22:09:04.922+05:302011-10-08T22:09:04.922+05:30මළ හත්තිලවුවට ගහපු කළාඹර....
මට 3 වෙනි කොටස හිතින්...මළ හත්තිලවුවට ගහපු කළාඹර....
මට 3 වෙනි කොටස හිතින් කියො ගත හැකි..... :)

කවුදෑ කවුදෑ මේ නිර්මාල් හෑහ්???
මම නම් දන්නේම නෑ :)

දන්නවද... ඔයා ඉගෙන ගන්නවා... 1ට වඩා 2 හොදා කියල හිතෙනවා... කියවන්න ආස හිතෙනවා.. (මයේ කතා බාසාවෙන් තියන හිංදත් දන්නෙත් නෑ ) යංකො බලන්ට ඉස්සරහට..... :)

ඕල් ද බෙස්ට් වේවා....

අනූ :)Anonymousnoreply@blogger.com