Posts

Showing posts from May, 2015

අඟුලු ලා.. හිඳපන්..

Image
Pic - Google ඉකිබිඳින හදවතක් සිර කලා මම කාලෙකට පෙරදී දවසක්... මුරණ්ඩුයි සිත තැත්කරයි එය මිදී යන්නට රහසින්... මදක් හිනැහුණු ඉරක් පෑයූ දුටුව විටදී අහසක්.. සිතෙත් නම් වුව දවස හොඳයැයි හැකිය වහිනට වැස්සක්... ඉඳින්, සිත් මල නොතෙමි ඉන්නට අඟුලු ලාගෙන හිඳපන්...