Posts

Showing posts with the label Unexpected life

දිනපොතින් පිටුවක්..

Image
වේලාව - පෙ.ව 8.30  ඇය- ක්ලාස් කට් කලා කියලා අම්මට අහුවෙයිද දන්නේ නැ..මට නම් බයෙත් බැ අයියේ. ඔහු- නැ බබා...පිස්සුද ඔයාට.. බය නැතුව ඉන්න..  ඇය- ඒත් අම්මා අද බැංකු යනවා කියලත් කිව්වා අයියේ.. [කෙල්ල ලේන්සුවෙන් දාඩිය පිහිදායි] ඔහු- හරි එහෙනම් අපි අර රෙස්ට් හවුස් එකට යන්ද?? රූම් එකක් අරන යන්? ඇය- ම්ම්ම්ම්ම්...... ඔහු- යන්ද??? ඇය- මන් ලඟ පෙති නැ..ඉවර වුනා.. ඔහු- හරි හරි..මේ ලඟ පාමසියක් තියෙනවා..යන්.. [දෙන්නා නැගිටලා ගියා.] වේලාව- මධ්‍යහන 12.00 ඔහු- ඔයා එළියට එනකොට කට්ටිය ඇහුව්වේ නැද්ද කොහෙද යන්නේ කියලා? ඇය- ඇහුව්වා. මන් කිව්වා බබාගේ ස්කෝලේට යනවා පොඩ්ඩකට කියලා. ඔහු - හ්ම්ම්ම්..... මටත් හැමදාම ලන්ච් බ්‍රේක් එකේ එළියට එන්න බැරි වෙයි. ඇය- ඇයි ඒ? ඔහු- නිමාලිට සැක හිතිලා. අපේ ඔෆිස් එකේ කවුරු හරි කියලා එයාට මන් දවල්ට එළියට යනවා කියලා. කොහෙද යන්නේ කියලා ඇහුව්වා. ඇය- ඉතින්? ඉහු- ඉතින් කියන්නේ..බොරුවක් කිව්වා. යාළුවෙක්ගේ වැඩකට එළියට ගියා කියලා..හැමදාම බොරු කියන්න බැනේ. ඇය- ඒක හරි කතාවක්නේ..ඉතින් මන් හැමදාම බොරු කියන්නේ ඔයා වෙනුවෙන්.. ඔහු- ඔයා ඉතින් බොරු කියන්නේ ෆොඉන්...

Seize the day my friend!!

Image
Life is a strange thing. We find the darkness in most unexpected places and sometimes we find light when we least expect it. Why it always has to be this way? okay I'm not say anything about that. Who knows.. maybe the person who ever is writing our fate likes this whole "unexpected" thing.  But we all regret about our past. Not the whole thing. But some incidents, some mistakes that we did, or some decisions. we regret about those. Everyone has a past that they are not really proud of. If I'm talking about myself. oh gosh.. I have lot of things that I'm not proud of. And there are things I wish if I could turn back. Things I have told to people. Thing I have done. Things I should have done. and Things that I should have told ect.. but unfortunately whole time traveling thing is only a sci-fi thing yet. I really don't think it will become real either. I don't want it to become real. I know.. you are not agree with me for that. You want to go back in...

ඉරාකයේ දියණිය.. මයාඩා.. ~Daughter of Iraq "MAYADA"~

Image
බ්ලොග් පොස්ට් එකක් ලියන තරමටම මගේ හිත සසල කළ නිර්මාණයක් තමා මේ පොත.. ජීන් සැසොන් කියන ලේඛිකාව විසින් රචිත මයාඩා අල් අස්කාරි නම් ඉරාක ජනමාධ්‍ය‍වේදීනයකගේ සත්‍ය කතාව. ඉරාකයේ හිටපු ජනාධිපති සදාම් හුසේන්ගේ පාලන සමයේ සිදුවූ ඛේදනීය සිද්ධීන්ගෙන් තමා මේ පොතේ පසුබිම වෙලා තියෙන්නේ.අපි සමහර වෙලාවට අපිට නොලැබී තිබෙන දේවල ගැන වද වෙනවා.ඒත් මොහොතක්වත් අපි සතුව තිබෙන දේවල් අගය කිරීමක් නැ. මයාඩාගේ පොතින් හෙලිවන දේවල් දිහා බැලුවාම ජීවිතය කියන්නේ මොනතරම් අවිනිශ්චිත දෙයක් කියලා හිතෙනවා. ඒ තරමට ඉරාකය තුළ අහිංසක මිනිසුන් වද හිංසා වලට මූණ පානවා. සමහර විට උදේ ගෙදරින් යන  කෙනා හවසට ගෙදර එයිද කියලා කියන්න බැ. ඒ තරමට සදාම් හුසේන්ගේ බලය ජීවිත පුරා පැතිරිලා.විදුලි සැර වැද්දවීම්.. කස පහර දීම්.. මුස්ලිම් පිරිමි කෙනෙකුට කළ හැකි ඉහලතම නිග්‍රහය වන දූෂණය කිරීම්.. මේ සිරගෙදර එමටය. මනුෂ්‍යත්වයට නිගා කළ මිනිසුන් අතරේ තමන්ගේ පවුලේ අතීතය නිසාම බේරී ආ කාන්තාවකගේ කාතවක්. සදාම් හුසේන් හා ඔහුගේ පවුලේ සැබෑ තත්ත්වය හෙළි කරන කතාවක්.  මයාඩා ජනමාධ්‍යවේදීනයක්. ඇය ඔටෝමාන් රජ පෙළපතට නෑකම් කියන ප්‍රභූ කතකි. සදාම් හුසේන් 20...

රැවටිලි ලෝකේ තවත් දිනක්... - දෙවෙනි කොටස

Image
"ලොකු අයියා අවුරුදු දහ අට වුනු ගමන් හමුදාවට බැඳුණා. එතකොට මට අවුරුදු දහයක් විතර. අක්කා ඉස්කෝලේ දහයේ පන්තියේ හිටියේ. පොඩි අයියා අක්කාට වඩා දෙකක් බාලයි. අපේ ගෙදර වියදමට සල්ලි එව්වේ ලොකූ. ඒත් එයා හමුදාවට ගිහින් අවුරුද්දකින් විතර අනුරාධපුරේ අක්කා කෙනෙක්ව බැන්ඳා කියලා ලියුමක් එව්වා. අපි ඒ අක්කා කළුද සුදුද කියලාවත් දන්නේ නැ. එයාල කවදාවත් අපිව බලන්න ආවේ නැ. අයියා බැන්ඳට පස්සේ ටික කාලයක් එය ගෙදරට සල්ලි එව්වා. ඒත් පස්සේ පස්සේ අම්මා කොච්චර ලියුම් යැව්වත් කීයක් වත් එව්වේ නැ.. අම්මා නම් කිව්වේ ඒ බැන්ඳ ගෑනි සල්ලි එවන්න දෙන්නේ නැතුව ඇති කියලා.. ගෙදර අඩුපාඩු වෙනකොට.."  "එතකොට ඔයලගේ තාත්තා හිටියේ නැද්දා??"මට නොඅහා ඉන්න බැරි වුනා. "තාත්තා නැති වෙලා තියෙන්නේ මං ගොඩාක් පුංචි කාලේ. පොල් ගහකින් වැටිලාලු මලේ. හ්ම්ම්ම්..."  පුංචි ඇස් වල තියෙන වේදනාව මට නොදැනුනාම නොවේ. අතීතය  ගැ න අහන්නේ නැතුව කතාව නවත්තන්නත් මට හිතුණා. පව්.. මොනා වුනත් පරණ දේවල් මතක් කරන කොට දුක ඇති නේ...  "ඔයාට පරණ දේවල් මතක් කරන එක දුකයි නම් ඔයා ඔවා කියන්න ඕනේ  නැ. අනේ මන්දා සඳමාලි.. පිරිමි නිස...

රැවටිලි ලෝකේ තවත් දිනක්...

Image
"පිරිමි ජාතිය.. මහ කුහකයෝ.." මම හිතින් මුළු කපටි කෛරාටික පිරිමි ජාතියටම බැන බැන ගෝල් ෆේස් එකේ ගල් බැම්ම උඩට වෙලා වාඩි වෙලා හිටියා. අද කැම්පස් එකේදි වුනු දේවල් එක්ක බැලුවාම පිරිම ජාතියම අතු ගාලා දාන්න තියෙනවා නම් කියලා හිතෙනවා. අවුරුදු දෙකක්  තිස්සේ  නාලිනිගේ බෝයි ෆෙන්ඩ් තව කෙල්ලෙක් එක්ක යාළු වෙලා ඉඳලා. අනේ ඇත්තට පිරිමි අපිව රවට්ටනවා කියන එකේ නිමක් නැනේ. මුන් කවදත් කලේ අසරණ ගැනු අපිව රවට්ටපු එක.  "නෝනා දවස් දෙකකින් කාලා නැ. කීයක් හරි දෙන්නනකෝ.. නෝනාට පින් අයිති වෙයි.."  හිතින් මම සමස්ත පිරිමි ජාතියම පතුරු ඇර ඇර උන්නු වෙලේ ඇසුණු සිහින් කට හඬක්.වයස දාසයක්.. නැ දාසයක් වෙන්න බැ.. ඊට අඩුයි.. වයස දහතුනක් විතර කිව හැකි මට්ටමේ ගැනු ලමයෙක්. මොකක්දෝ පොදියකුත් අතේ. ආහ්..පොදියක් නෙවෙයි පොඩි ලමයෙක්. ගැනු ලමයෙක් නෙ.. නොදීත් බැ. පව් අසරණ කෙල්ල. මම පර්ස් එක ඇද්දා. රුපියල් දහයක් දීලා වැඩක් වෙයිද?  "නෝනා දවස් දෙකකින් මන් කාලා නැ.. දරුවට කිරි ටිකක් වත් අරන් දෙන්න විදිහක් නැ."  රුපියල් දහයකින් මොනවද කරන්න පුළුවන් කියලා අහනවා වෙනුවට ඇය වෙන විදිහකින් කිව්වා කියලයි ම...

ජීවිත එක්ක සෙල්ලම් හොඳ නැ යාළු..

Image
මම කාලෙකින් ලිපියක් ලිව්වේ නැ. කැම්පස් වැඩ නිසා ඒ හැමදේම මඟ ඇරුනා. ඒත් අද කාලෙකට පස්සේ ලිපියක් ලියන්න හිතුනා. එක වාගේම කතා කිහිපයක් තැන් කිහිපයක සිද්ද වෙනවා දැකලා. චරිත වෙනස්. සිද්ධීන් එක වගේ. සරළවම කියනවා නම් තමන්ගේ ජීවිතේ දුක නිවාගන්න නැත්නම් පාළුව නිවාගන්න තමන්ට ආදරේ කරන කෙනෙක් ගාවට වෙලා දුක කියනවා. ඒත් ඒ කෙනාට ආදරේ කරන්න ලෑස්ති නැ. මේකට පාදක වෙච්ච කතා කිහිපයක්ම තියෙනවා. ඒත් මම කතා දෙකක් විතරක් තෝරගත්තා. ඒ එකක් මගෙ යෙහෙළියකගේ බ්ලොගයේ ලියවුනු කතාවක්. ඒ මගේ හොඳම යෙහෙළියකගේ සැබෑ අත්දැකීමක්. එයාගේ පරණ පෙම්වතා ආයෙත් ජීවිතේට ඇවිත්. ඒත් ආයෙත් සම්බන්ධයක් පටන් ගන්න බැ, මොකද එයාට දැනටමත් වෙන ගැනු ලමයෙක් ඉන්නවා. ඒත් ඒ ගැනු ලමයට මෙයාව තේරුම් ගන්න බැ. එ නිසා දුක් විඳ විඳ තමා ඉන්නේ. එයාගේ පරණ පෙම්වතා කියන විදිහට එයාව තේරුම් ගන්න පුළුවන් එකම කෙනා මගේ යෙහෙළිය විතරයි. ඒත් එයාට එයාගේ දැන් තියෙන සම්බන්ධය නවත්තන්න බැ. මොකද ඒක ගෙවල් වලිනුත් කතා කරලා ඔක්කෝම ලැස්ති කරලා තියෙන්නෙ. ඒත් එයා කියන විදිහට කවදාවත් ඒ දෙන්න සතුටින් ඉන්න එකක් නැලු. අපි මේ සෙල්ලම් කරන්නේ ජීවිත එක්ක නේද? එයා ආයේ මගේ යෙහෙ...

සරදමක් දෝ ප්‍රේමය....

Image
මා එපා කිවු ඔබ යලි ඇවිත් මා ලඟ හඬා වැළපෙන කොට කෙසේ ඉවතක බලමි මම... දහක් දුක් සඟවා හිනාවෙමි නුඹට මම නුඹේ දුක අහගෙන හුනිමි නොහඬාම මම... නෙත් අඟින් ගිලිහෙන නුඹේ උණු කඳුළැලි මගේ නමට නොවෙන බව දැන දැන ම සනසවමි මම... නුඹ හඬයි මා ලඟ අතැර ගිය ආලය පතා පිසදමමි නුඹේ කඳුළු මම මා දවන හින්දා උණු කඳුළ.. නුඹ තවම මසිතේ සිටියද අයිති නැති අයෙකි නුඹ මට සරදමක් දෝ ප්‍රේමය ජීවිතය නිතර රිදවන..

I'm a Happy Girl..

Image
After a long time thought to put a letter in English. Actually I started this as an English blog and now it has become a blog of both languages.. hi hi hi.. no-one can predict future. But that is a good thing. I wish if I can write in Tamil then I would be able to make this blog is a place for everyone and anyone. Okay. My letter is not about my blog or the languages that I know and I write. This is about me. But it the message can be applicable to anyone. Yesterday was the first day in my second year in university. It was a another normal day. But there was something strange in it. When I look back at my first year it feels like a century. Things have changed a lot after a year. Some people who were with us at the beginning are not with us now. Some who weren't with us are with us now. They who we blame has proved themselves...and they who we praised also had proved themselves that they don't deserve it. I learnt a lot about people in last year. Lot of things that I neve...

විභාගේ අස්සේ වෙච්ච හදියක්.

Image
මේ කතාව  වුණේ  මට වෙන කාටවත් එහෙම නෙවියි. මටම තමා. අපේ පළවෙනි වසර අවසන් විභගය අස්සේ වුණු වැඩක්. ඔන්න ඉතින් අපේ විභාගේ අන්තිම දවස එදා. අපිත් ඉතින් පුදුම සන්තොසෙන් තමා විභගෙට ගියෙත්. කොහොම හරි මම ඉතින් හිටු කියලා ලියනවා. හරිද වැරදිද දන්නෙත් නැ. ඔහේ ලියනවා. [දැන් ප්‍රතිඵල එහෙම අහන්න එපා ඔන්]. ටික ටික දැන් පැය තුනත් ඉවර වෙන්න ළඟයි. අපි ඉතින් මීටර් 100 දුවන runnersලා වගේ කොහොමත් අන්තිම පැය බාගෙනේ දන්න ඔක්කෝම වැඩ දාන්න හදන්නේ. මමත් ඉතින් අන්තිම පැය බාගේ පණ එපා කියලා දුවන runner කෙනෙක් වගේ හති දාගෙන දුවනවා. විභාග ශාලාවල ඉතින් අර මුර කරන්න කස්ටියකුත් ඉන්නවනෙ. ඔහොම අය අපේ එකෙත් හිටියා. මෙන්න එකපාරටම මගේ ළඟට ළං වෙච්ච විභාග පරීක්ශකවරියක් [මුර කාරියක් කියන එක හොඳ නැනේ නේද.. හිහ් හිහ්..] මගේ අංකය දිහා හොඳට බලලා කියාපි "විභගේ ඉවර වුණාම ඔයා ඇවිත් චීෆ්ව මීට් වෙලා යන්න" කියලා. ඕක ඇහුවා විතරයි මට ඉන්නෙ කොහෙද කරන්නෙ මොනාද කියලා අමතක වුණා. ඇයි ඉතින් අපි දන්න විදිහට චීෆ්ව මීට් වෙන්න වෙන්නේ නම් ඉතින් හොඳකට නෙවෙයිනේ. පැය ගාණක් ඉඳගෙන ඉදලා රත් වෙලා තිබුණ පුටුවත් නිකන් අයිස් කුට...

සුදු නෙළුම.....

Image
සුදු නෙළුමක් රැගත් ඇත් පැටවෙකු සිහිනේ නොදැක්කෙමි පුතේ සැතපෙන කල සයනේ ඇරයුම් නොලැබ ආවත් පතමින් සරණේ ලැබදෙන්නම් ඔබට නැතිමුත් මට සරණේ අඳින්නට දෙන්න වැරහිලි මිසක් මට දිව සළු නොමැත ඔබෙ ගත සරසවන්නට බොන්නට දෙන්න අමයුරු පැන් නැතුවාට මගෙ ලේ කිරි සෑහේ පුත නුඹ රැකගන්ට නොඅසන් කොහි සිටිදැයි නුඹගේ නෑසියන් නොදනිමි පුතේ මමවත් කොහිදැයි නෑසියන් නොඅසන් මොනවාද නුඹ සතු උරුමයන් දුන්නේ නුඹ ම පමණයි නුඹගේ පියාණන් කිරි දත් පෙන්වමින් සිනහා නඟන විට සඟවා ගනිමි නැඟුනත් මම කඳුළු කැට සිනහා වෙනවා නම් ඔබ, දිනයේත් හෙට නොසලන්නෙමි පුතේ යළි කඳුළක් බිමට

My Mistake...

Red's solitary world. This page was a mistake. Actually I wanted to create a blog after I read one of my friend's blog. So I created one... not knowing I have created two blog pages.. :D But as the master turtle says 'There are no mistakes' or as Arjun in Zindagi na milengi dobara says ' Everything is written'. So this is the first post on this blog. It's about mistakes. As I mentioned before there is no such a thing called mistakes. Everything has been written and they were planned to happened whether we liked it or not. The main thing is everything that has happened as a mistake has been connected with the future. There is a saying everything happens for a reason. So even a mistake happens for a reason. One day I got a face book request from a boy from Matara. He was a totally stranger to me so I thought to reject his request. But accidentally I accepted him and next moment I said to my self ' oh what a mistake'. But for some reason I didn...