Posts

Showing posts with the label Love and everything else

ගඟක් මලක් සහ බඹරෙක්...

Image
ගඟට පෙම් බැඳි මලකට ආදරය කරන බඹරෙක්... බඹරා මලට ආදරෙයි.. මල ගඟට ආදරෙයි..  ගඟ මලට ආදරේ නැ.. මල බඹරාට ආදරේ නැ..  මල ගඟ පතනවා.. බඹරා මල පතනවා..  මලට බඹරාගේ ආදරේ දැනෙන්නේ නැ.. ගඟට මලේ ආලය දැනෙන්නේ නැ.. මල අසරණයි.. ගඟ අසරණයි.. බඹරිඳු අසරණයි.. මල් ගොඩාක් වැටෙන ගං දියට..මේ මලත් තවත් එක් මලක් විතරමයි...  බඹරු දහක් කැරකෙන මේ මලට... මේ බඹරත් තව එක් බඹරෙක් විතරමයි.. මල අයිති බඹරුන්ට.. මල බඹරාට ආදරේ කරන්න.. හැමෝම එහෙම කිව්වට.. ආදරේ කියන්නේ තීරණයක්ද.. ?? මල ආදරේ ගඟට.. ඇයි එහෙනම් ගඟට බැරි මලට ආදරේ කරන්න..??  මල බඹරාට ආදරේ නැ වගේම ගඟ මලට ආදරේ නැ.. මල බලා ඉන්නවා.. මලට තේරෙනවා.. මල නිහඬව බලා ඉන්නවා.. ආදරය තීරණයක් නෙවී.. ආදරය හිමි කරගැනීමම නෙවී.. ආදරය හැඟීමක්.. මල ගඟට බනින්නේ නැ.. බඹරා මලට බනිනවද.. මල දන්නේ නැ.. ගඟ නිසොල්මනේ ගලා යනවා.. මලෙන් ඈතට ඈතට ගලා යනවා.. නිහඬව ම.. මලට ප්‍රශ්න රැසයි.. ගඟ නිහඬයි.. ගඟ නපුරුයි.. නැ.. නිහඬතාවය නපුරු විදිහට මල වට කරගෙන.. ගඟ නිසොල්මනේ දුර යනවා..  ඔබත් දුර යන්න.. මල බඹරාට කියනවා.. බඹරා අහයිද?? මල දන්නේ නැ.. මල නිහඬයි......

මේ හදවත කුමක් කරන්නද?

Image
මායාවක් සිදුවෙන බව දැනේ.. එය මා උමතු කරවයි.. කිසිවක් මතකයට නැඟේ.. කිසිවක් අමතක වේ... කුමක් කරන්නද, කුමක් නොකරන්නද.. මේ හදවත කුමක් කරන්නද.. හදවත හරිම මුරණ්ඩුයි. ඇස් දෙකට පෙනෙන මොළයට දැනෙන යතාර්ථය පිළිගන්න හරිම අකැමැතියි. සිහිනයක් පසුපස, නැ..සිහිනයක් නොවේ.. මිරිඟුවක් පසුපස හඹා යනවා.. මොකද හීන සමහර වෙලාවට ඉටු වෙන්න පුළුවන්.. නමුත් මිරිඟුවක් කවදාවත් සැබෑ වෙන්නේ නැ.. අන්න ඒ වගේ සැබෑ නොවෙන මිරිඟුවක් තමා ආදරය කියලා කියනනේ..  හැමෝටම අදාල දෙයක් නොවේ.. නමුත් සමහර ජීවිත වලට අදාල දෙයක්..  ජිවිතේ එකම එක පාරක් විතරයි හදවතේ විශාල ආදරයක් ඇති වෙන්නේ.. මේකට සමහරු එකඟ නොවෙන්න පුළුවන්..ඒත් තමන්ගේ හිතින් අහලා බලන්න මෙතෙක් කල් තමන් ආදරේ කරපු චරිත අතුරින් ආයේ ජීවිතේට එනවා නම් කියලා හිතෙන චරිතය කවුද කියලා.. සමහර විට ඒ චරිතය ඔබේ පළමුවෙනි ආදරය වෙන්න පුළුවන්..එහෙම නැත්නම් දැනට ඔබේ ජීවිතේට ලැබුනු ආදරේ වෙන්න පුළුවන්.. බය වෙන්න එපා.. දැනට ආදරයක් ලැබෙද්දි ඔබේ මතකයට ආපු චරිතය එයා නොවුනා කියලා.එකේ අදහස ඔබ දැන් ආදරයට ආදරේ නැ කියන එක නෙවෙයි.. නමුත් අර මං කිව්ව ජීවිතේට එක පාරක්ම ඇති වෙන ඒ ක...

Seize the day my friend!!

Image
Life is a strange thing. We find the darkness in most unexpected places and sometimes we find light when we least expect it. Why it always has to be this way? okay I'm not say anything about that. Who knows.. maybe the person who ever is writing our fate likes this whole "unexpected" thing.  But we all regret about our past. Not the whole thing. But some incidents, some mistakes that we did, or some decisions. we regret about those. Everyone has a past that they are not really proud of. If I'm talking about myself. oh gosh.. I have lot of things that I'm not proud of. And there are things I wish if I could turn back. Things I have told to people. Thing I have done. Things I should have done. and Things that I should have told ect.. but unfortunately whole time traveling thing is only a sci-fi thing yet. I really don't think it will become real either. I don't want it to become real. I know.. you are not agree with me for that. You want to go back in...

Away....

Image
No more tears to cry no more strength to wait maybe it's time to walk away my tender heart can't bear the pain it aches too much i better collect all the pieces of it it's time to walk away holding my tender heart bleeding and suffocating no more strength to wait no more courage to ask stepping out side the door it's time to walk away......

~සුභ උපන්දිනක් තාත්තා~ Happy Birthday dad~

Image
සඳ ගිලුනු අමාවකේ පාර පෙන්වූ තරු එළිය ඔබයි මට තාත්තේ සදාකල් දිදුලනා දිය නොමැති මරු කතරේ වැටුණු එකම දිය බිඳුව ඔබයි මට තාත්තේ සදා ජීවය දෙනා වියැළෙනා ගිම්හානේ වැටුණු එකම දිය බිඳුව ඔබය මට තාත්තේ සදා සිසිලස දෙනා ඔබම ජීවය දුනි ඔබම වීරිය දුනි සදාකල් මගේ දිවියේ වීරය ඔබ වුනි.... අද මගේ තාත්තාගේ උපන්දිනය. මේ ලොකේ ඉන්න හොඳ ම මනුස්සයා තාත්තා නොවෙන්න පුළුවන්. ඒත් මට නම් මේ ලොකේ ඉන්න හොඳ ම තාත්තා මගේ තාත්තා. තාත්තා අපිට සැර කරනවා. බනිනවා. ඒත් ඒ හැමදෙයක්ම පිටිපස්සේ තියෙන්නේ අපිට කරදරයක් නොවි බලාගැනිමේ බලාපොරොත්තුව. අපිට වැටෙන්න දෙන්න තාත්තා කැමති නැ. අපි දුක් වෙනවා බලන්න තාත්තා කැමති නැ. අපි ජීවිතේ හැමදාම සතුටින් ඉන්නවා බලන්න තමා තාත්තට ඕනේ. මම අද නීති පීඨය ඇතුලේ ඉන්නේත් මගේ තාත්තා නිසා. තාත්තාගේ ආසවයි මඟ පෙන්වීමයි නැති වුනා නම් මම නීතිය ඉගෙන ගන්නේ නැ. ඒ හැමදේකටම ස්තූතියි තාත්තා. ආදරේයි තාත්තට හැමදාම.   Today is my father's birthday. He may not the best person in the world but for me he is the best father in whole world. I'm here because of him. Because of his gu...

නතරවෙලා..මං..

Image
සිත එක්තැන් කරන්න අපහසුයි කිව්වාට මට පුළුවනි කරන්න දුවන සිත නවතන්න කොච්චර දුර දිව්වත් මගේ හිත නැවතෙනවා හැමවේලේ එකම තැන නතරවූ සිත එතන එහෙම්මම ගල් වෙනවා සිත එකතැන් වෙලා නමුත් මට දැනෙන්නේ මමත් එකතැන් වෙලා මගේ සිත හැමවේලේ නුඹ ලඟම නැවතිලා..

සරදමක් දෝ ප්‍රේමය....

Image
මා එපා කිවු ඔබ යලි ඇවිත් මා ලඟ හඬා වැළපෙන කොට කෙසේ ඉවතක බලමි මම... දහක් දුක් සඟවා හිනාවෙමි නුඹට මම නුඹේ දුක අහගෙන හුනිමි නොහඬාම මම... නෙත් අඟින් ගිලිහෙන නුඹේ උණු කඳුළැලි මගේ නමට නොවෙන බව දැන දැන ම සනසවමි මම... නුඹ හඬයි මා ලඟ අතැර ගිය ආලය පතා පිසදමමි නුඹේ කඳුළු මම මා දවන හින්දා උණු කඳුළ.. නුඹ තවම මසිතේ සිටියද අයිති නැති අයෙකි නුඹ මට සරදමක් දෝ ප්‍රේමය ජීවිතය නිතර රිදවන..

They confessed.. Silently

Image
[She] We met on a sunny day in the park suddenly he smiled so did I we both sat on the bench in a corner of  all our own.. waited so long hoping and praying so hard till he say a word.. he didn't say anything.. I wished him to hear the voice in my heart sadly I knew he never heard all he did was watching my eyes it's time to leave which never is mine silently I stood up holding love in heart hiding it in a deep place I walked away.. [He] It all began one day we met in a park suddenly our eyes met each other but we didn't speak a word though we didn't say it our love was chatting all the time I heard the sound of her heart through the silent between us I loved to watch her eyes speaking sparkling eyes her eyes says her love which is deep and silent I love to watch her love so silent and gentle.. It all ended when she decided to walk away.. I don't know why but she walked away silently.. just like her love she walked away..

සුදු නෙළුම.....

Image
සුදු නෙළුමක් රැගත් ඇත් පැටවෙකු සිහිනේ නොදැක්කෙමි පුතේ සැතපෙන කල සයනේ ඇරයුම් නොලැබ ආවත් පතමින් සරණේ ලැබදෙන්නම් ඔබට නැතිමුත් මට සරණේ අඳින්නට දෙන්න වැරහිලි මිසක් මට දිව සළු නොමැත ඔබෙ ගත සරසවන්නට බොන්නට දෙන්න අමයුරු පැන් නැතුවාට මගෙ ලේ කිරි සෑහේ පුත නුඹ රැකගන්ට නොඅසන් කොහි සිටිදැයි නුඹගේ නෑසියන් නොදනිමි පුතේ මමවත් කොහිදැයි නෑසියන් නොඅසන් මොනවාද නුඹ සතු උරුමයන් දුන්නේ නුඹ ම පමණයි නුඹගේ පියාණන් කිරි දත් පෙන්වමින් සිනහා නඟන විට සඟවා ගනිමි නැඟුනත් මම කඳුළු කැට සිනහා වෙනවා නම් ඔබ, දිනයේත් හෙට නොසලන්නෙමි පුතේ යළි කඳුළක් බිමට

Simple Love..

Image
Everyone say Love is not simple. Love has a deep meaning. And I say love has a deep meaning but it is a simple thing.  How it become a simple thing when nobody can ever explain it? you might ask. But just because you can't explain something it doesn't mean it is not a simple thing. Because if I ask you to describe the word 'simple' you will say 'it means simple'.. so what is the meaning simple? I ask again... being a simple person.. again simple.. s what is the meaning of simple...? I don't know.. it means simple.. :) This would be the end of the conversation..  So love is also like that.. What is love? It is love.. but nothing else. One can argue if simple is not simple then how come love is simple. The that is the secret of simpleness. We all know what the simple means but nobody can give a accurate explanation. But living in a simple way will solve many problems in life. Love also like that. We all know what love is because we all feel it bu...

Me, My heart and My Mind.. Our little conversation...

Image
In the evening I was thinking about you. As usual I asked the same question for the thousandth time from me.. " Why don't you love me?" And I replied with a sigh to that as usual. Then suddenly I saw one of my favourite author Paulo Coelho's book, The Alchemist. It is a story about following the dream. Then my heart and mind both start to talk together. For surprise this time both are in the same side. I thought our conversation would be interesting to share. Heart:- Red, don't you have wonderful dreams like Santiago? Me:- mmmm....I haaavee... but they are really not possible..  Mind:- hey why are u saying that? you are one who always tell us that everything is possible? then how come your dreams are not possible? Heart:- yeah.. talk about it mind.. yes Red you are always tell me that don't worry.. don't cry.. everything is possible.. you and me can do it.. no offence mind when she is talking to me she don't mention about you much.. you know those...

When he/she is about leave you... What are we doing and what we can do..

Image
When someone is about to leave us all we want is to keep that person with us. You know what I mean. This is not about when someone is dying but about love. When a lover is about to leave us we try our best to keep that person with us. But while trying our best we make them go more far and far from us because our own fault.  I thought what are the mistakes or faults that we are doing while we are trying to keep them us. And I figured out some by myself. Some are done by me and some are done by some people I know. :) 1. Threatening. This is a very famous way which most of girls and boys are using. Threatening with suicide. They say "I'll die if you leave me." And actually they try to do that. [Crazy things from my opinion] They try to kill them selves thinking that person will come back to them. But when you do that you are proving to that person you don't care for his or her happiness but all you care is your own. You don't want to loose that person not becau...