මන්දාරම් වැහි

ගොඩක් කල් ඉඳලා හිතේ තිබුණු කතාවක් අකුරු කරන්න හිතුණා. මේක් මගේ පළවෙනි උත්සහය. කොහොම වෙයිද කියන්න දන්නේ නැ. කියවලා බලලා ගුණ දොස් කියන්න. පළවෙනි උත්සහය හින්දා අසාර්ථක වෙන්නත් ඉඩ තියෙනවා. ඒත් ඉතින් පළවෙනි පියවර තියන්නේ නැතුව ගමනක් යන්න බැනේ. මේ ගමනට සහයෝගයක් වෙන්න පුළුවන්න නම් ඒක මට ලොකු සතුටක්. එහෙනම් "මන්දාරම් වැහි" වැටෙන්න පටන් අරන්. තෙමෙන්න ඔයාලත් එන්න...

මන්දාරම් වැස්සේ වැහි බිඳු කියන කතාවක්.....

Comments

Popular posts from this blog

~සොෆීගේ ලෝකය~ "Sophie's World"

අඟුලු ලා.. හිඳපන්..

~සුභ උපන්දිනක් තාත්තා~ Happy Birthday dad~