~මෙතනම~



හදක් හඬවා රහසේ
නික්ම යන ඔබ හට
ලැබේවා සොයන දේ
කල් නොයාම

සොයාගත් පසු එය
එනවාද යලිත් ඔබ
අයේ යන්නට නොව
හැමදාම රැදෙන්නට

මා නොයයි කිසිතැන
මෙතනම හිඳින්නම් මම
නොදුටුවොත් යලි ආ දින
බලන් අසලම සොහොන් කොත ලඟ...


Comments

  1. හරි දුකයි. අන්තිම වර්ස් එක කියවද්දි හිත කීරි ගැහිල යනවා.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි නිල් මානෙල්.. හිතට ඔහේ ආපු අදහසක්..
      :)

      Delete
  2. හරි දුකයි. අන්තිම වර්ස් එක කියවද්දි හිත කීරි ගැහිල යනවා.

    ReplyDelete
  3. Whatever you do
    Wherever you go
    I'll be right here waiting for
    Whatever it takes
    Oh how my heart breaks
    ...
    Richard Marx

    ReplyDelete

Post a Comment

Comment Hint

ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක



Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

Popular posts from this blog

~සුභ උපන්දිනක් තාත්තා~ Happy Birthday dad~

~සොෆීගේ ලෝකය~ "Sophie's World"

මා නම් සඳකි පොළවට බට..