හුදකලා කවි 1


කොයිතරම් කිව්වත්
යන්නම් කියලා
යන්න බැ මට
ඔබෙන් මිඳි
ඔබ යන්න කිව්වට
යන්නේ කොහොමද මම
මගේ මුළු ජීවිතයම
ඔබම පමණක් වෙනකොට..
යනවා නම්
යන්න වෙන්නෙ
ජීවිතෙන් මිඳි මට
ඒත් තාමත් මම
ආදරෙයි දිවියට
යන්න බැ
ඔබගෙන් සමුගෙන...

Comments

  1. මම මේක දැන් කීප පාරක්ම කියෝලා බැලුවා. මට මේකේ දැනෙන්නේ ගද්‍යමය ගතියක්! (අනේ මන්දා සමහර විට මට විතරද දන්නෑ එහෙම දැනෙන්නේ)

    ReplyDelete
  2. පිස්සු පූසා කිව්වා වගේ මේකේ ගද්‍යමය ගතියක් නැත්තේමත් නෑ. ඒත් අදහස ලස්සනයි Red........... :)))

    ReplyDelete
  3. මේක ටිකක් විතර අසාර්ථකයි තමා.. එහෙම වුනේ ඇයි කියලා මම දන්නවා..
    ඒත් පබ්ලිශ් නොකර ඉන්න හිතුනේ නැ.. :)
    @Pusa and Mahi

    ReplyDelete
  4. යන්න කියලා කිව්වට යන්න එපා හරිද.
    ජීවිතය දාලා යන්නේ කෝමද නෙහ් :)

    ReplyDelete
  5. ඇත්ත අයියේ.. එක නිසා තමා යන්න බැරි වෙලා ඉන්නේ..
    ජීවිතේ දාලා යන්න බැනේ....

    ReplyDelete

Post a Comment

Comment Hint

ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක



Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

Popular posts from this blog

~සුභ උපන්දිනක් තාත්තා~ Happy Birthday dad~

~සොෆීගේ ලෝකය~ "Sophie's World"

මා නම් සඳකි පොළවට බට..