~සඟවන්න බැ මට~
සිත සඟවන්න
තැත් කලා මම
හැකි උපරිමෙන්
වෙර දරා...
නුඹේ සිනහව
දකින හැමවිට
සතුට ඉපිලෙයි
හද පුරා..
කෙලස සඟවමි
ඒ සතුට මම
නෙත් වලින් යයි
උතුරලා...
Comment Hint
ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක
Images: [im]...........................[/im]
scrolling effect: [ma].....................[/ma]
font size: [si="2"]..............[/si]
font color: [co="red"].........................[/co]
centralize the text: [ce]..................[/ce]
scrolling effect in right side: [ma+]......................[/ma+]
box the comment: [box]....................[/box]
mark the comment: [mark].................[/mark]
background effect: [card="blue"].....................[/card]
image to fit the column(100%): [im#]...........................[/im]
Highlight the words: [hi="yellow"].........................[/hi]
කොච්චර හංගන්න උත්සහ කලත් අර වතුර යට හංගන්න හදන රබර් බෝලයක් වගේ උඩට එන එක තමා අවුල !!!!
ReplyDeleteඇයි නංගි මෙච්චර අමාරුවෙන් හංගන්න හදන්නේ ?? එනි රීසන් ??
පිළිගන්නේ නැති මිනිස්සුන්ට ආදරේ පෙන්නලා නිකන් නොන්ඩි වෙන්න බැනේ අයියේ.. ඒ නිසා කොච්චර අමාරු වුනත් හංගන එක හොඳයි...
ReplyDeleteself- respect is the reason.. ;)
මේ ඇස් වල රැදුන් සෙනෙහස
ReplyDeleteකොහොම ඉන්නද සගව ගෙන මම
දන්නවා නුඹ දකින්නේ නැති බව
නුඹ නමින් ලිය උන මේ ආදරය..
අහම්බෙන් දුටුවද නුඹ
ReplyDeleteඇස් අඟ රැඳුනු ආදරය
සැණින් ඉවතක බලන්නේ කිම
නුඹට අයිති නැති නියාවෙන්...
ආදරේ සඟවන්න බෑ කොහොමත්! ලස්සන පැදි පෙළ
ReplyDeleteස්තූතියි විසිතුරු.. :D
ReplyDeleteහදවතයි, නෙත් දෙකයි
ReplyDeleteඈත දුරක ට යවා
කෙලෙස ඉන්නෙමි ද මා
ආදරය සඟවලා........
Mahi
ReplyDeleteසඟවන්න හැකිනම්
ඔබට ඇති ආදරය
සිටුවමි රෝස මල්
නිරුදක කතරේ මා... ;)
හංගන්න බැරියෝ... ;)
ReplyDelete~Åñúhäs~
දැන් නම් හංගන්නම වෙනවා අනූ..
Deleteඅර මොකෝ???? කියල දැම්ම නං අහවරයි නේ.... :)
Delete~Åñúhäs~
ඒ මොකටද... කතාවක් තියෙනවානේ you don't need to explain your self to someone one who wants will always understand you..one who don't will never කියලා.. ඒ නිසා ඕනේ නැ.. :)
Delete