හඬන සිතුවිලි
සත් සමුදුරු
ගොඩ ගලන්න
අඬන්න හැකි මට
නුඹ එනවා නම්...
නීල අහස
ගුගුරුවන්න
සුසුම්ලමි මන්
නුඹ එනවා නම්....
පොළෝ තලේ
හැපී වැළපෙමි
සත් කුළු පව්
මත වැළැපෙමි..
නුඹ එනවා නම්
යලිත් වරක්
නුඹ එනවා නම්...
ගොඩ ගලන්න
අඬන්න හැකි මට
නුඹ එනවා නම්...
නීල අහස
ගුගුරුවන්න
සුසුම්ලමි මන්
නුඹ එනවා නම්....
පොළෝ තලේ
හැපී වැළපෙමි
සත් කුළු පව්
මත වැළැපෙමි..
නුඹ එනවා නම්
යලිත් වරක්
නුඹ එනවා නම්...

ආයෙත් ලියන එක ගැන සතුටුයි :)
ReplyDeleteහරිම ලස්සනයි
ReplyDeleteහරිම ලස්සනයි නංගෝ,. මටත් අද අඬන්න හිතිලා ඉන්නේ,.
ReplyDeleteපූසා.. :) නොලියා ඉන්න බැ..
ReplyDeleteWarna- තැන්කු නඟා.. සතුටුයි ඔයාව දකින්න ලැබිම.. :)
නුඹ එනවා නම් තව එක වරක්
ReplyDeleteහැකිය දරන්නට මේ මහා දුක් ගොඩක්..
නුඹ එනවා නම්,. හීනයක් නොවී
ReplyDeleteඇත්තටම,. එදාට මම තරමට සතුටු වෙන කවුරුත්ම මේ ලෝකේ නැති වෙයි,.
ඒත්,..
නුඹ නාවොත්,.
ඒත් කමක් නෑ,..
නුඹේ මතකයන් ඔක්කොම
තවමත් මගේ ගාව පරෙස්සමට තියෙන නිසාම,.
හඬන සිතිවිල්ලක්..
ReplyDeleteදරණ දුක් ගින්නක්..!
හරිම ලස්සනයි නංගියෝ... :)
සුට්ටි අවුල් ටිකක් තියනවා අප්පා..
ReplyDeleteඔය කියලා තියෙන්නේ කොල්ලට එන්න එපා කියලද ඇ..
ඔබ එනවා නන් අඩන්න පුලුවන්ලු
අහස කඩාගෙන යන්න තරන් සුසුම් ලන්න පුලුවන්ලු ඒත් ඔබ එනවා නම්
පොලොවෙ පස් කාලා අඩනවලු ඔබ එනවා නම්
මොනවද හලේ එයා එනවට ඔයා දුක් විඳින්නෙ වෙන කෙනෙක්ව හොයා ගන්නවා නන්..
මෙව්වා කියලා අපිට ගුටි සෙට් කරන්නෙ එහෙම නෑ.. අපි පවු ඇ.. :-D
Pasan- ම්ම්ම්.. මෙහෙමයි.. මම ඇඬුවාම ඔයා එනවා නම්.. මම පොලොවේ පස් කා කා හරි අඬනවා.. මොකද මට ඕනේ ඔයා මගේ ලඟට එනවා බලන්න.. :) තේරුනාදෝ?
ReplyDeleteදිනෙශ් අයියා.. ඇත්ත..
ReplyDeleteඔබ එනවා නම්
මහ දුක් ගොඩක් වුව
උසුලාන ඉන්න මට පුළුවන්..
ප්‍රාර්ථනා අක්කා- ඇත්ත.. ඔබ නාවත් මම තරහා නැ..
ReplyDeleteනන්දු අක්කා- බොහෝම ස්තූතියි අක්කා.. සමහර සිතුවිලි හිත යටට වෙලා අඬන තරම දන්නේ අපි විතරමයි..
ඒ අඬන සිතුවිලි වලට කොල්ලො, කෙල්ලෝ කියලා භේදයක් නෑ, ඒ තත්වෙට වැටුනට පස්සේ කාට වුනත් දැනෙන්නේ දුකක් නේද!
ReplyDeleteඇත්ත ළහිරු..ඒකට කොල්ලො කෙල්ලො කියලා භේදයක් නැ..
Deletemata kaviyata vada denune oya nanduta dala thiyena comment eka.. ee kivve oyath akke man vage ahimi aadarayak pathana kenekvathda?
ReplyDeleteම්ම්ම්....එහෙම කියන්නත් පුළුවන් ඉතින්..
Deleteදුක හිතෙන කවි සිතුවිල්ලක් !!!
ReplyDeleteඅපි හිතන දේවල් ඒ විදිහටම සිද්ද වෙනවා නම්......
එහෙම වෙනවා නම් කොච්චර දෙයක්ද.. ඒත් එහෙම වෙන්නෙ නැනේ මධූ අයියේ..
Delete