මෙන්න මේක තමා පොත දර්ශනය ගැන ලියැවුන නවකාතාවක් ලෙස තමා මේ පොත ලෝක සාහිත්‍යයේ හැඳින්වෙන්නේ.දර්ශනයේ ආරම්භයේ සිට මේ වනතෙක් වර්ධනය මෙහි එක සීරුවට දක්වා තිබෙනවා. සොෆී ආමන්ඩ්සන් 14 හැවිරිදි දැරියක්.ඇයට හදිසියේ දිනක් නොදන්නා කෙනෙකුගෙන් ලිපි දෙකක් ලැබෙනවා.. "ඔබ කවුද?"[who are you?] "ලෝකය ආවේ කොහෙන්ද?"[where does the world come from?] මේ ලිපි වලින් ඇරඹෙන දර්ශනය පිළිබඳ පාඨමාලාව [ඇයට ලිපි එවන ඇල්බෙර්ටෝ නොක්ස් නම් දාර්ශනිකයා කියන්නේ ඒ විදිහට] ඇයව වසර 3000ක් අතීතයට රැගෙන යනවා. සොක්රටීස්,ප්ලේටෝ,ඇරිස්ටෝටල් ගෙන් ආරම්භ වෙන දර්ශනවාදය කලින් කලට ඔප මට්ටම් වෙමින් ගලා එන අන්දම ඔහු ලිපි මගින් විස්තර කරනවා. මේ මුළු විශ්වයම සුදු ලොම් පිරිච්ච හාවෙක්ට සමාන කලොත් මිනිසුන් තමා ඒ හාවා මත ජීවත් වෙන කුඩා ප්‍රාණීන්. මිනිස්සු ගොඩාක් වෙලාවට කැමති ඒ ලොම් ඇතුලට ඇතුලටම වෙලා උණුහුමට සනීපයට හරි බරි ගැහිලා ඉන්න.ඒත් මේ අතරේ ඉන්නවා සුදු හාවාගේ ඇස් දිහා කෙලින් බලන්න හිතාගෙන ලොම් දිගේ උඩට නගින කට්ටියත්..එයාලා තමයි දාර්ශනිකයෝ..එයාලා තමා ලෝකයේ සැබෑ ස්වරූපය දකින්න උත්සහ කරන අය. ඔය විදිහට තමා යුස්...
සුපිරි ඈ.. (^_^)
ReplyDeleteතැන්කූ ඈ... ;)
Deleteමා හඬවනා ඒ
ReplyDeleteමතකය සාපයකි......
සාපයයි ඒ මිදෙනු බැරි
මිදෙනු යතු ඒ පහසු නැති..... (Y)....
කවදාක හෝ මගේ
Deleteමතකයෙන් ඔබ ගිලිහේ නම්
ඒ මගේ හුස්ම පොද
ගිලිහෙනා දිනය වේ..
තැන්කූ ශයන්ග අයියා..
පහර ආ
ReplyDeleteතැන්කූ වේවා.. :D
Deleteවේදනාවක්..දුකක්..යළි යළි පැමින රිදවන..
ReplyDeleteසත්තයි..පාපයක්..ඒ දුකට ඒ මතකෙට ඉඩ හදා දුන් අප කල..!
හ්ම්ම්..ඉඩ දෙනවා නෙවෙයි.. මතකයන් අමතක වෙන්නේ නැනේ කොහොමත්.. ඒවා හැමදාම රැඳිලා තියෙනවා..ස්තූතියි කවිකාරි.. :)
Delete//එදා සිනහා වූ හැටි
ReplyDeleteසතුටු බස් දෙඩූ හැටි
හෙමිහිට කොඳුරමින්
හඬවනා නපුරෙකි..
මාත් ඒ වගේ එකෙක්ලු...
මතක් කරවන එකෙක් ද?? නැත්නම් මෙහෙම අඳුරු මතකයක් හිමි එකෙක්ද?? ;)
Deleteහ්ම්ම්..... බිහිසුණුය ඇත්තටම් මෙය!!
ReplyDeleteහ්ම්ම්..ඔව් අප්පා.. :)
Deleteහඩවනා සාපය අමතක කර නව ලොවකට පියමනින්න වෙර දරන එකයි හපන්කම
ReplyDeleteම්ම්ම්... නව ලොවකට යනවා..ඒත් වරින් වර අතීතය එබිකම් කරනවා.
Deleteඅප්පොච්චියේ .................. හෙන බිහිසුනුයිනේ
ReplyDeleteකියලා වැඩක් නැ අනේ.. අති බිහිසුණුය.. ;)
Deletehitha puraa
ReplyDeletekiiri gasana
nethu agata
kadulu genena
mathakayan apamanya...
hakulanna mathakayan
diriganna sith madale
jayaganna diwi madala
piyanagam wera ragena..
Jayama wewa !!!
ස්තූතියි මේ පැත්තට ආවට යාළු.. ජය වේවා.. රිප්ලයි කවිය ලස්සනයි. :)
Deleteමොකක් ගැනද අප්පේ මේ කියවන්නේ?
ReplyDeleteඔන්න ඕකයි කවි වල මට තියෙන අප්සෙට් එක. මම බැලුවා LCD TV ස්ක්‍රීන් එකක් ගැන වත්ද මේ කියන්නෙ කියලා. ඒකටත් ගැලපෙන්නෙ නැත්ද? එහෙම නැතිනම් පේරාදෙණිය ගැනද මේ?
හිහිහි.. නැ අනේ..මේ කියන්නේ මතකය ගැන.. මතකය.. අතීතයේ සිදුවුනු දේවල් අමතක කරන්න නොදෙන මතකය.. :)
Deleteමා හඩවනා මතකය අමතක කරන්නත් එක්ක ජනවාරි 27 ගම්පහ ගෙට්ටුවට එන්න...විස්තර කාමරෙන්...
ReplyDeleteගෙට්ටුවට එන්න වෙන එකක් නැ වගේ.. :/ ඒත් අවුලක් නැ.. ඔයාලා විනෝද වෙලා එන්නකෝ.. ජය වේවා..
Deleteරෙඩ් කාලෙකට පස්සේ.. හ්ම්..මතකය වෙලාවකට නම් නපුරෙක් තමයි.
ReplyDeleteඔව් කාලෙකින් තමා බ්ලොග් එක ලියන්න හිතුනේ. දැන් ඉස්සර වගේ ලියන්න හිතෙන්නේ නැ.. වැඩත් වැඩි.. ආසවකුත් නැ.. :) ස්තූතියි කොමෙන්ටුවට.
Deleteමතකය සාපයක් නේන්නම්....
ReplyDeleteලස්සනයි කවි ටික රෙඩ්!!
ස්තූතියි හිතූ.. ජය වේවා..!!
Deleteසිනා නොඇසෙන දුර ඈතක
ReplyDeleteකඳුළු පුදන මතකයක
අහම්බෙන් ඇහෙන ඒ හඬ
නපුරුතම සාපයක් වෙලා..
ලස්සන අදහසක් රෙඩ්..
තැන්කූ වේවා.. දිනේශ් ඇන්ඩ් මදාරා.. :) කවුරු කොමෙන්ටුවට දැම්මද මන්ද.. හිහිහි..
Deleteකවියක තිබිය යුතු හැම ගුනයක්ම තියෙනවා. මේ කවිය කියෙව්වාම මතකය දිවගායේ රුසියානු සාහිතයයට.
ReplyDeleteබොහෝම ස්තූතියි අයියේ.. :)
Deleteහඩවනව නම් ඉතින් ඒ මතකය සාපයක්ම තමයි..
ReplyDeleteහරිම අගෙයි ..
After a long time, I was able to visit your blog. Life is living with memories, but moving forward.You will never be able to forget your past, but the time will heal the pain. Get used to it. You are not the only person suffer from past experiences. Don't wallow in self pity.
ReplyDeleteමතකයන් සාපයකි ..
ReplyDeleteහ්ම්ම්ම් ...
ඔන්න ඔය වෙලාවට තමයි කෑගහල කියන්න හිතෙන්නෙ "ලේනෝ ලේනෝ මේ හිත අරගෙන අලුත් හිතක් දියෝ කියලා" !!