මෙන්න මේක තමා පොත දර්ශනය ගැන ලියැවුන නවකාතාවක් ලෙස තමා මේ පොත ලෝක සාහිත්‍යයේ හැඳින්වෙන්නේ.දර්ශනයේ ආරම්භයේ සිට මේ වනතෙක් වර්ධනය මෙහි එක සීරුවට දක්වා තිබෙනවා. සොෆී ආමන්ඩ්සන් 14 හැවිරිදි දැරියක්.ඇයට හදිසියේ දිනක් නොදන්නා කෙනෙකුගෙන් ලිපි දෙකක් ලැබෙනවා.. "ඔබ කවුද?"[who are you?] "ලෝකය ආවේ කොහෙන්ද?"[where does the world come from?] මේ ලිපි වලින් ඇරඹෙන දර්ශනය පිළිබඳ පාඨමාලාව [ඇයට ලිපි එවන ඇල්බෙර්ටෝ නොක්ස් නම් දාර්ශනිකයා කියන්නේ ඒ විදිහට] ඇයව වසර 3000ක් අතීතයට රැගෙන යනවා. සොක්රටීස්,ප්ලේටෝ,ඇරිස්ටෝටල් ගෙන් ආරම්භ වෙන දර්ශනවාදය කලින් කලට ඔප මට්ටම් වෙමින් ගලා එන අන්දම ඔහු ලිපි මගින් විස්තර කරනවා. මේ මුළු විශ්වයම සුදු ලොම් පිරිච්ච හාවෙක්ට සමාන කලොත් මිනිසුන් තමා ඒ හාවා මත ජීවත් වෙන කුඩා ප්‍රාණීන්. මිනිස්සු ගොඩාක් වෙලාවට කැමති ඒ ලොම් ඇතුලට ඇතුලටම වෙලා උණුහුමට සනීපයට හරි බරි ගැහිලා ඉන්න.ඒත් මේ අතරේ ඉන්නවා සුදු හාවාගේ ඇස් දිහා කෙලින් බලන්න හිතාගෙන ලොම් දිගේ උඩට නගින කට්ටියත්..එයාලා තමයි දාර්ශනිකයෝ..එයාලා තමා ලෝකයේ සැබෑ ස්වරූපය දකින්න උත්සහ කරන අය. ඔය විදිහට තමා යුස්...
ලස්සනයි අක්කේ කාලෙකින් මේ පැත්තේ ආවේ:)
ReplyDeleteහිහි.. මාත් බෝහෝම කාලෙකින් තමා මේ පැත්තේ ආවේ... ස්තූතියි මල්ලි..
Deleteඅප්පේ.. මෙන්න මේ කිරිල්ලි දැන් ආයේ සින්දු කියන්න පටන් ගෙන....
ReplyDeleteහොඳයි හොඳයි...
ආයේ පටන් ගන්න හිතුනා.. ජය වේවා!! :)
Deleteකවිය ලස්සනයි රෙඩ් :)
ReplyDeleteස්තූතියි සහෝ... :D
Deleteවන්ස් ඉන් ද බ්ලූ මූන්, කණකැස්බෑවා වියසිදුරෙන් අහස දකිනවා වගේ ඇවිල්ලා කවියක් කියලා නම ලකුණු කරලා අතුරුදහන් වෙනවා නේද?
ReplyDeleteහිහි.. එහෙම තමා ඉතින්.. :) වේලාව තියෙන විදිහට තමා ලියන්නේ.. ජය වේවා..
Deleteනන්දාමාලිනියගේ සුළං කපොල්ලේ ගීතය මතක් උනාලු ඉතිං:)
ReplyDeleteකවිය ලස්සනයි රෙඩ්
:) ස්තූතියි.. ජය වේවා..
Deleteඉඳල හිටල හරි ලියන එක වැදගත්...!!!
ReplyDeleteලස්සනයි කවි පන්තිය.... බොහොම කාලෙකින්...
ReplyDelete