මෙන්න මේක තමා පොත දර්ශනය ගැන ලියැවුන නවකාතාවක් ලෙස තමා මේ පොත ලෝක සාහිත්‍යයේ හැඳින්වෙන්නේ.දර්ශනයේ ආරම්භයේ සිට මේ වනතෙක් වර්ධනය මෙහි එක සීරුවට දක්වා තිබෙනවා. සොෆී ආමන්ඩ්සන් 14 හැවිරිදි දැරියක්.ඇයට හදිසියේ දිනක් නොදන්නා කෙනෙකුගෙන් ලිපි දෙකක් ලැබෙනවා.. "ඔබ කවුද?"[who are you?] "ලෝකය ආවේ කොහෙන්ද?"[where does the world come from?] මේ ලිපි වලින් ඇරඹෙන දර්ශනය පිළිබඳ පාඨමාලාව [ඇයට ලිපි එවන ඇල්බෙර්ටෝ නොක්ස් නම් දාර්ශනිකයා කියන්නේ ඒ විදිහට] ඇයව වසර 3000ක් අතීතයට රැගෙන යනවා. සොක්රටීස්,ප්ලේටෝ,ඇරිස්ටෝටල් ගෙන් ආරම්භ වෙන දර්ශනවාදය කලින් කලට ඔප මට්ටම් වෙමින් ගලා එන අන්දම ඔහු ලිපි මගින් විස්තර කරනවා. මේ මුළු විශ්වයම සුදු ලොම් පිරිච්ච හාවෙක්ට සමාන කලොත් මිනිසුන් තමා ඒ හාවා මත ජීවත් වෙන කුඩා ප්‍රාණීන්. මිනිස්සු ගොඩාක් වෙලාවට කැමති ඒ ලොම් ඇතුලට ඇතුලටම වෙලා උණුහුමට සනීපයට හරි බරි ගැහිලා ඉන්න.ඒත් මේ අතරේ ඉන්නවා සුදු හාවාගේ ඇස් දිහා කෙලින් බලන්න හිතාගෙන ලොම් දිගේ උඩට නගින කට්ටියත්..එයාලා තමයි දාර්ශනිකයෝ..එයාලා තමා ලෝකයේ සැබෑ ස්වරූපය දකින්න උත්සහ කරන අය. ඔය විදිහට තමා යුස්...
කාලෙකට පස්සේ ඇවිත් තියෙන්නේ...
ReplyDeleteදරුවෙක් බිහිකරගන්න බැරි හුඟක් අම්මාලා අසරණ වෙන තැනක්
ඇත්ත අක්කේ.. බොහෝම ස්තූතියි කොමෙන්ටුවට..
Deleteකොහෙද අනේ ගිහින් හිටියේ,, ?? ම්ම්ම්,, ඉදලා ඉදලා සංවේදී පෝස්ට් එකක් දාලා තියෙන්නෙ :/
ReplyDeleteදැන් බ්ලොග් ලියන්න කම්මැලි අප්පා.. හික්ස්.... බොහෝම ස්තූතියි යාළු..
Deleteමොනවා කරන්නද....ඉපදීමද දුකකි..........
ReplyDeleteසහතික ඇත්ත නාඩියෝ..
Deleteමේවා නම් උත්තර නැති ප්‍රශ්න රෙඩා. විවාහක ජෝඩුවකටත් සමහර විට බරක් වෙන දේ, දොළහෙ පන්තියෙ ලමයට බරක් වෙන එක අහන්න දෙයක්ද?
ReplyDeleteඒක ඇත්ත.. මේවාට අම්මට විතරක් දොස් කියන එක වැරදියි..
Deleteමොනව කියන්නද මන්දා සාර්ථක නිර්මාණයක්...සංවේදියි..
ReplyDeleteබොහෝම ස්තූතියි යාළු..
Deleteහ්ම්.. වෙන මොනවා කරන්න ද.. (ඔයා කාලෙකට පස්සේ)
ReplyDeleteහිහි..ඔව් අනේ.. දැන් ලියන්න කම්මැලි අප්පා..
Deleteසංවේදි නිර්මාණයක් රෙඩ්
ReplyDeleteඇත්තටම මෙහෙම හිතින් විදවන කෙල්ලො කොච්චර ඇද්ද..
බොහෝම ස්තූතියි යාළු.. :)
Deleteකියන්න දෙයක් හිතා ගන්න බෑ රෙඩ්.. ඇත්තටම සංවේදියි..
ReplyDeleteබොහෝම ස්තූතියි යාළු.. :)
Deleteහැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා ! :)
ReplyDeleteඔබටත් එසේම වේවා.. :)
Deleteexelant!
ReplyDeleteThank u.. :)
Deleteඔබටත් එසේම වේවා.. :)
ReplyDeleteගොඩක් කාලෙකින් මෙහෙට ආවේ අක්කියෝ... බ්ලොග් ලිස්ට් එක අප්ඩේට් වෙන්නේ නෑ. :( ගොඩක් සංවෙදී නිර්මාණයක් අක්කි..නියමයි !
ReplyDelete