Comments
Post a Comment
Comment Hint
ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක
Images: [im]...........................[/im]
scrolling effect: [ma].....................[/ma]
font size: [si="2"]..............[/si]
font color: [co="red"].........................[/co]
centralize the text: [ce]..................[/ce]
scrolling effect in right side: [ma+]......................[/ma+]
box the comment: [box]....................[/box]
mark the comment: [mark].................[/mark]
background effect: [card="blue"].....................[/card]
image to fit the column(100%): [im#]...........................[/im]
Highlight the words: [hi="yellow"].........................[/hi]
අන්න එ්ක තමා දිනුම! :)
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ඇත්තම දිනුම ඒක තමා මං හිතන්නෙ...
ReplyDeletewowwww elama thamaaaaaaaaa.........niyamai nangiiiiiii
ReplyDeleteනියමයි ශසංකා (රතු නංගි) කවි සිතුවිල්ල !!!!
ReplyDeleteඅන්තිමේදි කොහොමහරි ජීවිතේ දිනලා.
සත්තකින්ම වෙන වචන නෑ මටත්.. :0 නියමයි.. ඔයා ඇත්තටම දිනුම්... :)
ReplyDeleteලොවේ පැරදුම මිසක කිසිදා ලැබූ දිනුමක් නැහැ වුණේ නැති එක හොඳා....යි
ReplyDeleteප්රශ්නෙකින් ඈතට දුවලා හිත හදා ගන්න බෑ නංගී.. ලස්සනයි කවි පෙල..
ReplyDeleteදිනන්න,, මොන හේතුවක් මතවත් පරදින්න එපා
ReplyDeleteතනි අලියා- මමත් හිතනවා එහෙම යාළු.. :)
ReplyDeleteහිතු- ඒක තමා.. :)
shayanga-ස්තුතියි අයියා.. :)
මදුරන්ග අයියා-ඔව් අයියේ.. ස්තුතියි... :)
චතු- බොහෝම ස්තුතියි... ඔය වචන ටිකත් ඇති මට යාළු..:)
ReplyDeleteහසිත- ම්ම්... හැමවේලේම එහෙම වෙන්නෙ නැ නේද.. කොකාට වාරයක් එනවා නම් තිත්තයටත් වාරයක් එනවලුනේ.. :)
දිනේශ් අයියා- ඇත්ත.. මම ඒක තේරුම් ගත්තා.. දුර යනවට වඩා හිත හදා ගන්න එක ලේසියි.. :)
වර්ණා- ම්ම්ම්... විටක දිනනවා..විටෙක පරදිනවා.. කොහොම වුනත් ජීවිතේ ගලා ගෙන යනවා.. :)
at last u have understand it.. nice poem
ReplyDeleteand this pic... such a beauty!
WARSHA NANGI
Thank you very much Warsha.. :)
ReplyDeleteyeah finally I understood it and really happy about that...
හොඳ නිදහස් කවියක් දෙවන කොටසේ "පියෙව් මා" කියලා යෙදුවා නම් තවත් අගෙයි
ReplyDeleteDayananda Ratnayake- ම්ම්.. බොහෝම ස්තූතියි.. ඒක ඇත්ත තමා.. :)
ReplyDeleteඔබෙන් සිත දුර
ReplyDeleteගියෙන් මා අද
සිතේ සතුටක්
ලබනවා...
ඔබෙන් ලද
මෘදු වේදනාවන්
මගෙන් වෙන්වී
තිබෙනවා...
පරදිතියි මා
සිතාමිටියත්
දිනුම මා ලඟ
සිටිනවා..
මගේ හිත මට
නුඹව වැඩි නැත
සදාකල් නුඹ
රකිනවා.
සුභාශිනි- ලස්සන පිළිතුරු කවක්.. :)
ReplyDeleteshort but lovely akki :)
ReplyDelete