දිනුම් මා අද...

Comments

  1. අන්න එ්ක තමා දිනුම! :)

    ReplyDelete
  2. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ඇත්තම දිනුම ඒක තමා මං හිතන්නෙ...

    ReplyDelete
  3. නියමයි ශසංකා (රතු නංගි) කවි සිතුවිල්ල !!!!
    අන්තිමේදි කොහොමහරි ජීවිතේ දිනලා.

    ReplyDelete
  4. සත්තකින්ම වෙන වචන නෑ මටත්.. :0 නියමයි.. ඔයා ඇත්තටම දිනුම්... :)

    ReplyDelete
  5. ලොවේ පැරදුම මිසක කිසිදා ලැබූ දිනුමක් නැහැ වුණේ නැති එක හොඳා....යි

    ReplyDelete
  6. ප්‍රශ්නෙකින් ඈතට දුවලා හිත හදා ගන්න බෑ නංගී.. ලස්සනයි කවි පෙල..

    ReplyDelete
  7. දිනන්න,, මොන හේතුවක් මතවත් පරදින්න එපා

    ReplyDelete
  8. තනි අලියා- මමත් හිතනවා එහෙම යාළු.. :)

    හිතු- ඒක තමා.. :)

    shayanga-ස්තුතියි අයියා.. :)

    මදුරන්ග අයියා-ඔව් අයියේ.. ස්තුතියි... :)

    ReplyDelete
  9. චතු- බොහෝම ස්තුතියි... ඔය වචන ටිකත් ඇති මට යාළු..:)

    හසිත- ම්ම්... හැමවේලේම එහෙම වෙන්නෙ නැ නේද.. කොකාට වාරයක් එනවා නම් තිත්තයටත් වාරයක් එනවලුනේ.. :)

    දිනේශ් අයියා- ඇත්ත.. මම ඒක තේරුම් ගත්තා.. දුර යනවට වඩා හිත හදා ගන්න එක ලේසියි.. :)

    වර්ණා- ම්ම්ම්... විටක දිනනවා..විටෙක පරදිනවා.. කොහොම වුනත් ජීවිතේ ගලා ගෙන යනවා.. :)

    ReplyDelete
  10. at last u have understand it.. nice poem
    and this pic... such a beauty!

    WARSHA NANGI

    ReplyDelete
  11. Thank you very much Warsha.. :)
    yeah finally I understood it and really happy about that...

    ReplyDelete
  12. හොඳ නිදහස් කවියක් දෙවන කොටසේ "පියෙව් මා" කියලා යෙදුවා නම් තවත් අගෙයි

    ReplyDelete
  13. Dayananda Ratnayake- ම්ම්.. බොහෝම ස්තූතියි.. ඒක ඇත්ත තමා.. :)

    ReplyDelete
  14. ඔබෙන් සිත දුර
    ගියෙන් මා අද
    සිතේ සතුටක්
    ලබනවා...

    ඔබෙන් ලද
    මෘදු වේදනාවන්
    මගෙන් වෙන්වී
    තිබෙනවා...

    පරදිතියි මා
    සිතාමිටියත්
    දිනුම මා ලඟ
    සිටිනවා..

    මගේ හිත මට
    නුඹව වැඩි නැත
    සදාකල් නුඹ
    රකිනවා.

    ReplyDelete
  15. සුභාශිනි- ලස්සන පිළිතුරු කවක්.. :)

    ReplyDelete

Post a Comment

Comment Hint

ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක



Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

Popular posts from this blog

~සුභ උපන්දිනක් තාත්තා~ Happy Birthday dad~

~සොෆීගේ ලෝකය~ "Sophie's World"

මා නම් සඳකි පොළවට බට..