පියැවුනු නෙත් අසල


විවර වූ නෙත් පියාපත්
වසා ගන්නෙමි තදින්
නොවේ දකිනට නොරිසි
නුඹේ ඔය මුව මඬල...

ඇරුණු නෙත් වලට මගේ
දුරයි නුඹ බෝ දුරයි
වසා ගත් නෙත් අසල
රැඳේ නුඹ මා ලඟයි...


Comments

  1. lassani adare wedanawak 1 maha barak. hmmm api adare karana kattiya api lagama hamadama innawanan.

    ReplyDelete
  2. eka aththa madhara.. api adare karana ayata eke watinakamak nethi wena eka thama dara ganna amaruma de.. podi hari watinakamak thiyenawa nam hitha hada ganna puluwan..

    ReplyDelete
  3. ගොඩක් වෙලාවට ඇස් පියාගෙන ඉන්නකොට තමයි පේනවා වැඩි !!!
    ඒ නිසා ආයෙම ඇස් පියා ගන්න එපා. :)

    ReplyDelete
  4. මම හිදිමි නෙතු පියන් වසාගෙනම
    පියවි නෙතගට නුඹ දුර වැඩි හින්දම
    හිනෙන් ඇවිත් සනසවද්දි මගේ හිත
    මේ ආදරේ නුඹට නොකියා කෝම..

    ReplyDelete
  5. MAdhuranga- ඒක ඇත්ත.. කොච්චර වෙලා ඇස් පියාගෙන හිටියත් ආයෙත් ඇස් ඇරියාම අඬන්න වෙනවානෙ.. ඒ නිසා

    "පියා ගත් නෙත් විවර කරනෙමි
    මායාව සිඳ බිඳ දමා
    වසා නොගනිමි ඔබව දකිනට
    නුඹ එපා මට නුඹ එපා"

    ReplyDelete
  6. Dinesh-
    "සිහිනෙන් ඇවිත් මගෙ නෙතු පියන් යට
    ලැඟුම් ගත් ඔබ දුර ගිහින්
    නොකියාම සමුගෙන යන්න වුනේ කිම
    තවම නැ වැටහිලා ඉතින්"

    ReplyDelete
  7. මගේ නෙත් ලඟදි ඔබ
    දුරයි අනේ බෝ දුරයි
    දකින්නට නම් එපා
    යන්නටම අවසරයි...

    වසාගත් නෙතු පියන්
    ඔබේ ලඟ දඟ කරයි
    එබේ රුව මැවි මැවි
    මගේ ලඟ දඟ කරයි.

    ReplyDelete

Post a Comment

Comment Hint

ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක



Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

Popular posts from this blog

~සුභ උපන්දිනක් තාත්තා~ Happy Birthday dad~

~සොෆීගේ ලෝකය~ "Sophie's World"

මා නම් සඳකි පොළවට බට..