~සඟවන්න බැ මට~


සිත සඟවන්න
තැත් කලා මම
හැකි උපරිමෙන්
වෙර දරා...


නුඹේ සිනහව
දකින හැමවිට
සතුට ඉපිලෙයි
හද පුරා..


කෙලස සඟවමි
ඒ සතුට මම
නෙත් වලින් යයි
උතුරලා...


Comments

  1. කොච්චර හංගන්න උත්සහ කලත් අර වතුර යට හංගන්න හදන රබර් බෝලයක් වගේ උඩට එන එක තමා අවුල !!!!
    ඇයි නංගි මෙච්චර අමාරුවෙන් හංගන්න හදන්නේ ?? එනි රීසන් ??

    ReplyDelete
  2. පිළිගන්නේ නැති මිනිස්සුන්ට ආදරේ පෙන්නලා නිකන් නොන්ඩි වෙන්න බැනේ අයියේ.. ඒ නිසා කොච්චර අමාරු වුනත් හංගන එක හොඳයි...
    self- respect is the reason.. ;)

    ReplyDelete
  3. මේ ඇස් වල රැදුන් සෙනෙහස
    කොහොම ඉන්නද සගව ගෙන මම
    දන්නවා නුඹ දකින්නේ නැති බව
    නුඹ නමින් ලිය උන මේ ආදරය..

    ReplyDelete
  4. අහම්බෙන් දුටුවද නුඹ
    ඇස් අඟ රැඳුනු ආදරය
    සැණින් ඉවතක බලන්නේ කිම
    නුඹට අයිති නැති නියාවෙන්...

    ReplyDelete
  5. ආදරේ සඟවන්න බෑ කොහොමත්! ලස්සන පැදි පෙළ

    ReplyDelete
  6. ස්තූතියි විසිතුරු.. :D

    ReplyDelete
  7. හදවතයි, නෙත් දෙකයි
    ඈත දුරක ට යවා
    කෙලෙස ඉන්නෙමි ද මා
    ආදරය සඟවලා........

    ReplyDelete
  8. Mahi

    සඟවන්න හැකිනම්
    ඔබට ඇති ආදරය
    සිටුවමි රෝස මල්
    නිරුදක කතරේ මා... ;)

    ReplyDelete
  9. හංගන්න බැරියෝ... ;)

    ~Åñúhäs~

    ReplyDelete
    Replies
    1. දැන් නම් හංගන්නම වෙනවා අනූ..

      Delete
    2. අර මොකෝ???? කියල දැම්ම නං අහවරයි නේ.... :)

      ~Åñúhäs~

      Delete
    3. ඒ මොකටද... කතාවක් තියෙනවානේ you don't need to explain your self to someone one who wants will always understand you..one who don't will never කියලා.. ඒ නිසා ඕනේ නැ.. :)

      Delete

Post a Comment

Comment Hint

ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක



Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

Popular posts from this blog

~සුභ උපන්දිනක් තාත්තා~ Happy Birthday dad~

~සොෆීගේ ලෝකය~ "Sophie's World"

මා නම් සඳකි පොළවට බට..