නවාතැන..

දස දහස් ගව් දුර
පියෑඹු මගේ සිත
නුඹේ නෙතු අද්දරම
නවාතැන් ගත්තේ කිම
නොදනිමි මම තාම..


Comments

  1. බොහෝම ස්තූතියි සඳ කිඳුරා.. :)

    ReplyDelete
  2. බ්ලොග් දෙකටම ආවා ඔන්න.මේ කවිය short and sweet අක්කේ.. .

    ReplyDelete
  3. @වර්ශා:- බොහෝම සතුටුයි ආපු එකට නඟා..
    :)
    අයෙත් එන්න...

    ReplyDelete
  4. පද පේලි කෙටිය.... අදහස ගඹුරුය....

    ReplyDelete
  5. @Chinthaka :- බොහොම ස්තුතියි යාළුවා...
    අපේ ජීවිතත් ඔය වගේ නේ.. කෙටියි ගැඹුරුයි..

    ReplyDelete
  6. හදවතට දැනෙන්න මහ ලොකු වචන කන්දරාවත් ඕන නැ ප්‍රින්සස්....
    ඔයා ඒත ඔප්පු කරා :)

    අනු :)

    ReplyDelete
  7. බොහෝම ස්තූතියි අනු..

    ReplyDelete

Post a Comment

Comment Hint

ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක



Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

Popular posts from this blog

~සුභ උපන්දිනක් තාත්තා~ Happy Birthday dad~

~සොෆීගේ ලෝකය~ "Sophie's World"

මා නම් සඳකි පොළවට බට..