අරුමය...

ඔබ ආදරේලු...
නමුත් මට නොව
වෙන කාටද..
මගේ ආදරය
ඔබට නොවටින්න
ඇයේ ආදරයේ
තිබෙන අරුමය
කියාදෙනවද
මටත් ඔබ..

Comments

  1. මට දුකයි
    මගේ ආදරේ
    නූබට නොවටිනා
    නිසාවට වඩා
    නුඹ වෙනෙකෙකුට
    ආදරේ නිසා...

    ReplyDelete
  2. නුඹ සතුටින් නම්
    දුකක් නෑ මට
    වෙන අයෙකුගේ
    වූවාට ඔබ..
    නුමුදු සිත කියයි
    මුසාවක් පැවසූ බව
    නුඹ මගේ සිත හදන්නට....

    ReplyDelete
  3. මටත් කියලා දෙන්නෙ තේරෙන්නේ නෑ දරුවෝ !!!

    ReplyDelete
  4. අනේ මන්දා.. කවුරු කියලා දෙයිද කියලා..
    සමහර විට..ජීවිතේට අලුතින් ම එන කෙනෙක් කියලා දෙයි..

    ReplyDelete
  5. "හිත ගිය තැන මාලිගාව"
    එක තමයි අරුමය.......

    ReplyDelete
  6. හිත ගිය තැන මාලිඟාව..
    අනේ ඒ මාලිඟාව මම වුනා නම්..

    ReplyDelete

Post a Comment

Comment Hint

ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක



Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

Popular posts from this blog

~සුභ උපන්දිනක් තාත්තා~ Happy Birthday dad~

~සොෆීගේ ලෝකය~ "Sophie's World"

මා නම් සඳකි පොළවට බට..