නතරවෙලා..මං..


සිත එක්තැන් කරන්න
අපහසුයි කිව්වාට
මට පුළුවනි කරන්න
දුවන සිත නවතන්න
කොච්චර දුර දිව්වත්
මගේ හිත නැවතෙනවා
හැමවේලේ එකම තැන
නතරවූ සිත එතන
එහෙම්මම ගල් වෙනවා
සිත එකතැන් වෙලා
නමුත් මට දැනෙන්නේ
මමත් එකතැන් වෙලා
මගේ සිත හැමවේලේ
නුඹ ලඟම නැවතිලා..


Comments

  1. හික්ස් මුකුත් නොකියමි...

    ReplyDelete
  2. !Marlon:-කවදත් එහෙමයි ඔබ..
    කිව්වේ නැ කිසි දෙයක්..
    නිහඬයි ඔබ
    ගොළු මුහුද සේ...
    hikz... ;)

    ReplyDelete
  3. මට නම් හිත එකතැනක තියාගන්න අමාරුයි.

    ReplyDelete
  4. හිත එකතැන තියාගන්න පුළුවන්..
    ඔයා ලඟ ඉන්නවා නම්.. (අයියා නෙවෙයි මන් කිව්වෙ එයා.. ) හෙහෙ..

    ReplyDelete
  5. "ඔයා වගේ සිත නිවන.......
    භාවනාවක් කොහෙද???????"

    ReplyDelete
  6. ඇත්ත.. ඔයා මට භාවනාවක්..
    කවදාවත් මගේ නොවුනු
    ඒත් මාව සනසන භාවනාවක්..

    ReplyDelete

Post a Comment

Comment Hint

ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක



Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

Popular posts from this blog

~සුභ උපන්දිනක් තාත්තා~ Happy Birthday dad~

~සොෆීගේ ලෝකය~ "Sophie's World"

අඟුලු ලා.. හිඳපන්..